Kimtae_bloom

කියවලා බලලා මේ ඕතරී ට පොඩි සපෝට් එකක් දෙන්න ළමයි ❤️❤️
          	https://www.wattpad.com/story/384950609

Kimtae_bloom

නිලැස් 10K reads ආවා ළමයි ❤️

Kimtae_bloom

ළමයි පොඩි දෙයක් කියන්න ආවේ...
          
          මං " සූරිය වලව්ව " unpublished කරා හරිද ඒකෙ තාම හැඳින්වීම විතරයි නෙ දාලා තිබුනේ.. මේ දවස්වල මට වැඩ වැඩි exam ළඟ නිසා. මං exam ඉවර වෙලා මේ කතාව දෙන්නම්... 
          
          නිලස් දිගටම දෙනවා. ඒකත් එක දිගටම දෙන්න බැරි වෙයි. ඒ වුනාට ඒක කොහොම හරි දෙන්නම්... ගෙදර මිනිස්සු බනිනවා exam ලං වෙලත් ෆෝන් එක කොටනවා කියලා. ඒ නිසා කොහොමත් රෑට තමා මට කතාව ටයිප් කරන්න වෙන්නෙ. එපා වෙලා හයියෝ තියෙන්නෙ මේ ළමයට... ආර්හ්හ්හ්හ් !!! මට ස්ට්‍රෙස් වගේ... 
          
          
          ගිහින් එන්නම් 
          බායි 
          ගුම් නයිට්...