KookiePerera09

සිහින වලට කල් ඉකුත් වීමේ දිනයක් නොමැත...
          	තවද,
          	ජිවිතයට විරාම බොත්තමක් නොමැත...
          	නොරිදවා නොරිදවා ජිවත් වන්න...
          	ඒ ජිවිතයට හදවතින්ම ආදරය කරන්න...
          	ඔබේ ජිවිතයේ සෑම මොහොතක්ම රිසිසේ,
          	මගනොහැර විදින්න...
          	ඔබේ මුහුණ අදුරු කල හැකි මතකයන් නොව,
          	ඔබේ දෑස් තරු මෙන් බැබළවිය හැකි මතකයන් පමණක් ඉතිරි කර ගන්න...
          	දකින යහපත් හීන සැබෑ කරගන්න 
          	පුලුවන් වෙන,
          	සතුට පැතිරී යන,
          	ලෙඩ අඩු වී ආයු වැඩි වෙන,
          	වැඩකට ඇති දෙයක් කරන්න පුලුවන් වෙන,
          	අරුතක් ගෙනෙන,
          	
          	අලුත් අවුරුද්දක් වේවා...  ♥️

KimDing03

@dahamiperera9 එසේම වේවා ❤️:)
Reply

KookiePerera09

සිහින වලට කල් ඉකුත් වීමේ දිනයක් නොමැත...
          තවද,
          ජිවිතයට විරාම බොත්තමක් නොමැත...
          නොරිදවා නොරිදවා ජිවත් වන්න...
          ඒ ජිවිතයට හදවතින්ම ආදරය කරන්න...
          ඔබේ ජිවිතයේ සෑම මොහොතක්ම රිසිසේ,
          මගනොහැර විදින්න...
          ඔබේ මුහුණ අදුරු කල හැකි මතකයන් නොව,
          ඔබේ දෑස් තරු මෙන් බැබළවිය හැකි මතකයන් පමණක් ඉතිරි කර ගන්න...
          දකින යහපත් හීන සැබෑ කරගන්න 
          පුලුවන් වෙන,
          සතුට පැතිරී යන,
          ලෙඩ අඩු වී ආයු වැඩි වෙන,
          වැඩකට ඇති දෙයක් කරන්න පුලුවන් වෙන,
          අරුතක් ගෙනෙන,
          
          අලුත් අවුරුද්දක් වේවා...  ♥️

KimDing03

@dahamiperera9 එසේම වේවා ❤️:)
Reply