Lachimolala854

Hi lamay..... 
          	
          	සොරි ලමයි මන් ටික කාලෙකට පොත් ටික unpublish කලා. ඉක්මනට ම අනිත් කොටස් ටිකත් එක්ක මන් පොත දෙන්නම්. තව chapter එකකින් තමයි කතාව හරියටම පටන් ගන්නෙ. හොදම කොටසට ලං වෙලා තාවකාලිකව නවත්තන්න උනාට ආයෙමත් සොරි......... 
          	
          	ඔයාල මට දුන්න comments වලට ඇත්තටම තැන්කූ....මන් ගොඩක් ආසයි මාත් එක්ක කතා කරනවට. ඔයාලගෙ comments මට ගොඩ ගොඩාරියක් වටිනවා.... ගොඩක් comments නැති උනත් මන් ආසයි.....❤❤❤❤❤❤❤❤❤❤❤ 
          	
          	ඔයාලගෙ ඕතර්ව අමතක කරන්න නම් එපා ලමයී.... 
          	
          	තමන්ගෙ ආරක්ෂාව තමන් සතුය.....☠
          	
          	Bye lamay.....
          	පරිස්සමින් ඉන්න.....
          	මන් ඉකමනටම එනවා...... 
          	
          	Lachimolala 
          	
Hi ළමයි....
          
          Waradila update watune. Sorry mn ikmanatama Chapter 7 eken ennm. Sorry hodada
          Samawa bajanaya uwa manawa.....
          
          Bye ehenm mn giya....

_Sohi_

@Lachimolala854 දහසක් බලාපොරොත්තු සුන් වී ගියා
Reply