LasaluNethmin

Let’s go on a long journey, love stories...
          	
          	Love stories that prayed to be together for eternity  yet quietly said goodbye to the world.....
          	
          	Love stories where someone says goodbye forever without telling the other...
          	
          	I believe these kinds of love stories are more beautiful than any that have existed in the world so far.
          	I think fate cannot weave such love stories, so it has halted them.
          	Fate, you are truly a difficult author...
          	No, not a difficult author...
          	 a boring one....
          	
          	
          	Ps: my english is not the best but i try❤️‍

moonlight_sparkle_05

kauda bole aiye me mal dunne 

LasaluNethmin

@moonlight_sparkle_05 එක්සෑම්.ඉවර වෙලා බලමු නේහ්
Reply

moonlight_sparkle_05

aluth kathawak hambei kiyala hithuwe
Reply

tharindumadhushankha

One of the most heart felt stories I've ever read.. I wasn't into these type of stories..but now I am..After seeing this in Liversack's reading list, I started to read දැනෙනා තුරු today morning..And I wanted to  put this msg after  reading it..Thank you and the other hand I hate you for making me sad.. Whatever happens trust in yourself..Everything happens for a reason and your beloved ones will be in your heart forever...Love you and Thank you again❤️

tharindumadhushankha

@LasaluNethmin No need to thank me.. You are the ones who must have the appriciation 
Reply

LasaluNethmin

@tharindumadhushankha thank you soo much for this heart touching comment i really really appreciate it  
Reply

Wtutoo

අනේ ඔයාගෙ පොතක් අද තමයි මුලින්ම කියවන්න ගත්තෙ. ඒවා පුදුම ලස්සනයි. එක දිගට දවසම වුණත් කියවන්න පුළුවන්. හරිම සරල, හිත නිවෙන, පුදුමාකාර ලස්සනක් තියෙන්නේ ඒ කතා වල ❤️

LasaluNethmin

@Wtutoo ගොඩාක් ස්තූතී ලමයෝ
Reply

eranmihi123

දැනෙනා තුරු....ඒක හරි ලස්සන කතාවක් 
          සදූගෙ නමට ආස හිතෙනව..සදූ..ඒක හිත නිවන ලස්සන නමක්..
          සදූගෙ දරාගැන්ම ඉවසීම..
          ඔයාගෙ නමත් ලස්සනයි..මං දැකපු unique name එකක්

LasaluNethmin

@eranmihi123 තෑම්ස් අනේ ඒ අපේ පොඩි මල්ලිගෙ නම
Reply

LasaluNethmin

Let’s go on a long journey, love stories...
          
          Love stories that prayed to be together for eternity  yet quietly said goodbye to the world.....
          
          Love stories where someone says goodbye forever without telling the other...
          
          I believe these kinds of love stories are more beautiful than any that have existed in the world so far.
          I think fate cannot weave such love stories, so it has halted them.
          Fate, you are truly a difficult author...
          No, not a difficult author...
           a boring one....
          
          
          Ps: my english is not the best but i try❤️‍

LasaluNethmin

ඇත්තටම .....
          අහිමි උන ආදර කතා.....
          මගදි නැතිවෙලා ගිය ආදර කතා....
          දුර ගමනක් යමු කියලා මගින් හැරිලගිය ආදර කතා....
          එකට සසර පුරා එකතු වෙන්න ප්‍රාර්තනා කරලා රහසේම ලෝකෙටත් නොකියා සදහටම සමුගත්ත ආදර කතා.....
          එක්කෙනෙක් සදහටම සමුගනිද්දි අහිමි උන ආදර කතාවලට එහෙම මගින් නතර වෙන්න නතර කරන්න නොවුනානම්...
          මන් හිතන්නෙ ඒ තරම් ආදර කතා මේ ලෝකෙ මෙච්චර කල් පැවතුන හැම ආදර කතාවකටම වඩා ලස්සන වේවි....
          මන් හිතන්නෙ දෛවයට ඒ වගේ ආදර කතා ගොතන්න බැරි හින්ද තමා  ඒව මගින් නතර කරල දාන්න ඇත්තෙ....
          ඇත්තටම දයිවයත් මහ අමාරුකාර පොත් ලියන්නෙක්...
          නෑ..අමාරුකාර නෙවෙයි...කම්මැලිකාර......
          
          
          

shwe_min

@LasaluNethmin ඒක ඇත්ත අයියේ.......
Reply

SalomiRuweka2005

@LasaluNethmin හිතටම වැදුනා...
Reply