AVIBNLeogirl

හුස්මක් දුරින් එක්ක එකතු වුණාට ස්තුතියි බබෝ ❤️❤️❤️

AVIBNLeogirl

@Leebozhan අනේ(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Trả lời

Leebozhan

@AVIBNLeogirl මං කියවපු තවත් වචන කරන්න බැරි හැගීම්බරම ආදරයක්
            මං මෙහෙම කියන්නම්,
            ආදරේ හිනිපෙත්තටම ගිය ආදරණියම අක්ෂී,ආදරණීයම දේව්,සදාකාලික ආදරයේ නිර්වචනයෙන් නුඹ දෙපළ මගේ හදවතෙහි ජීවමාන වන සාංසාරික පෙම්වතුන් වනු නොඅනුමාන ය. 
            
            
            
            
            ❤️
Trả lời