Leo_lac

Leo_lac

මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ තියෙන්නෙ කරන්න අමාරු දේවල්!
          
          ඒ වගේ අමාරු දේවල් වලදි අපි අපිටම කියාගන්න ඕන අපිට පුලුවන් කියලා, අපේ හිතට ඒ දේ දැනෙන්න දෙන්න ඕන. අපේ හිතට ඒ දේ කාවැදුනොත් ඔයාට තේරෙන්න ගනීවි ඒ අමාරු දේත් ඔයාට කරන්න පුලුවන් කියලා!
          
          ඉතින් “ඔව් ඔයාට පුලුවන්!”
          
          ඔයාලට සුබ පැතුම් ❤️
          හොඳින් ලියලා එන්න :)))
          
          

loffee_ee

ආ පැටියෝ..... *වින්ක්

Leo_lac

@loffee_ee ඔන්න ඕකයි ප්‍රශ්නෙ 
Reply

Leo_lac

කෑවද බන් 
Reply