Dem_Shshi
Thanks for voting my story dear ❤️
LeonaAngel635
@Dem_Shshi its one of my favourite now, iys sooooo amesing , a its going over and over again my mind❤️❤️❤️❤️
•
Reply
@LeonaAngel635
1
Work
25
Reading Lists
32
Followers
මහා අමුතුම කාලයක් මෙය යන්නේ රැල්ලට විනාස වෙමින් අද.... දුක් ගින්දර නිවා ගන්න අපි ආපු තැන අද වෙලා මහ අවුල් ජාලාවක් ලෙස...... මේ අපේ safe zone එක අපි මේකේ හිටියේ හරි ආදරෙන් ,කාලයක් ආවා මෙකෙ සමහරු පිස්සු නටලා අපේ නිදහස නැති කලා ,ඉතින් ආයෙත් ඇවිත් මේ ඒ වගේ කාලයක් අපි එකමුතුව හිටියා ,අපි දැනගෙන හිටියේ නෑ අපි කාගේ කවුද කියලා ,අපි අදුර ගත්තේ මේ කතා ඇතුලෙන් ,සහොදර බැදීම් වලින් බැදුනේ ඇහැට දැකලා නෙවෙයි, ඉස්සර ලගින් හිටපු අය අද මේකට එන්නෙත් නෑ සමහර අයගේ වැඩ හින්දා , එයාලා අපිව දාලම ගිහිල්ලා , දුකයි දෙයියනේ ,මට කියාගන්න බැරිතරම් , කෙ ෙනක්කියාවි මම කියන ඒවට මේක මහ විගඩමක්, නිකන් ඉන්න බැරිද , දුකනම් අඩා ගනින් අපිට කියන්නේ , ඒත් මතක තියාගන්න පස්සේ ආපු සමහරක් මම කිව්වේ සමහරක් හින්දා අපිට අපේ තැන නැති කැරන්න එපා, යකෝ, අපි එක පවුලක් වගේ හිටියේ ,අපිව එකතු කරලා තිබ්බෙ මේ fantasy ය nonfiction ,factions ,bl, gl,කියලා මේකෙ කලින් හිටිය අයට තිබුන්නෑ ගැටලුවක් ,එයාලට කැමති විදියට එයාලා කතා කියෙව්වා සහ ලිව්වා, එයාලා ගරු කරා. පස්සේ ආපු අය ආවේ කතා කියවන්න නම් කතා කියවන්න, චරිත සහතික දෙන්නේ නැතුව ,කන්න බොන්න දෙන්නේ නැත්තම් උබලගේ චරිත සහතිකත් අපිට එපා , අපිට අපි හිටපු විදියට පාඩුවේ ඉන්න දෙන්න , අපි හිටියේ හැන්ගිලා , අපේ මහ ගොඩක් නොවුනත් ගොඩක් අය මමත් ඇතුලුව ඇතතටම අපි කතා කියවනවා කිව්වට කොයි වෙලවකව හරි සදහන් කරත් app එකේ නමක් පාවිච්චියට ගත්තේ නෑ ,දැන් බැලුව බැලුව තැන wattpad ,wattpad එකත් ඇප් එකක් ලමයි ,තව ඕන තරම් ඇප් තිෙයන කතා තියෙනවා. ආයෙත් කියන්නේ අපිව යක්කු කරගන්න එපා, අපිට හිටපු විදියට ඉන්න දීලා පාඩුවේ ඉන්න එක කොයි කාටත් වඩාත් හොඳ වෙයි. මෙක ඇතුලේ ඉන්නේ පවුලක් වගේ අපි, උඹලට කතා කියවන්න එපා කියන්නේ නැහැ. ඒ ත‍් ගරුත්වය ක් තියපන් ඒවට, ආරක්ෂා කරන්න, ඒවා උඹලට ඒවා නිකන්ම කතන්දර උනාට සමහර අයට ඒවා ඒගොල්ලො ගෙ මුළු ජීවිතේම, මේකේ ඇතුලේ කවි කාරියෝ ,කතා කාරියෝ ,හරි ලස්සන අදහස් තියෙන අය හිටියා එයාලට එයාලව නැති කරන්න එපා ඔයාලට කියන්නේ අපිට අපිව නැති කරන්න එපා ,❤️❤️❤️❤️❤️❤️❤️❤️ මිට bossy angel ආදරෙයි devils❤️❤️
Thanks for voting my story dear ❤️
@Dem_Shshi its one of my favourite now, iys sooooo amesing , a its going over and over again my mind❤️❤️❤️❤️
කාලෙකින් නිසදැසක් ලිව්වෙ නෑ නේදෝ....? හොඳින් ඉන්නව නේදෝ...? ❤️❤️
@LeonaAngel635 Aaaa hodata exam karanna suduuu ❤️❤️❤️❤️ Fighting fighting ❤️❤️❤️☺️ exam iwr wela relax eke apahu enn...❤️❤️❤️
@LeonaAngel635 ඕ සුදූ ටික්ටොක් නම් ඉන්නව...මොකද්ද ඒයි තෑග්ග..... exam ඉවර වෙලා එන්නකෝ ඔයා.. දැං ටික්ටොක් ඕන්නෑ... දැන් හොඳට පාඩං කොරම්න..❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්ඩෝ........❤️❤️❤️❤️❤️
හායි බබෝ❤️ තැන්කිව් මගෙ කතාවට වෝට් කලාට කැමතිනම් මාව follow කරන්න ❤️❤️☺️
Thank u.❤️>:)
මහා අමුතුම කාලයක් මෙය යන්නේ රැල්ලට විනාස වෙමින් අද.... දුක් ගින්දර නිවා ගන්න අපි ආපු තැන අද වෙලා මහ අවුල් ජාලාවක් ලෙස...... මේ අපේ safe zone එක අපි මේකේ හිටියේ හරි ආදරෙන් ,කාලයක් ආවා මෙකෙ සමහරු පිස්සු නටලා අපේ නිදහස නැති කලා ,ඉතින් ආයෙත් ඇවිත් මේ ඒ වගේ කාලයක් අපි එකමුතුව හිටියා ,අපි දැනගෙන හිටියේ නෑ අපි කාගේ කවුද කියලා ,අපි අදුර ගත්තේ මේ කතා ඇතුලෙන් ,සහොදර බැදීම් වලින් බැදුනේ ඇහැට දැකලා නෙවෙයි, ඉස්සර ලගින් හිටපු අය අද මේකට එන්නෙත් නෑ සමහර අයගේ වැඩ හින්දා , එයාලා අපිව දාලම ගිහිල්ලා , දුකයි දෙයියනේ ,මට කියාගන්න බැරිතරම් , කෙ ෙනක්කියාවි මම කියන ඒවට මේක මහ විගඩමක්, නිකන් ඉන්න බැරිද , දුකනම් අඩා ගනින් අපිට කියන්නේ , ඒත් මතක තියාගන්න පස්සේ ආපු සමහරක් මම කිව්වේ සමහරක් හින්දා අපිට අපේ තැන නැති කැරන්න එපා, යකෝ, අපි එක පවුලක් වගේ හිටියේ ,අපිව එකතු කරලා තිබ්බෙ මේ fantasy ය nonfiction ,factions ,bl, gl,කියලා මේකෙ කලින් හිටිය අයට තිබුන්නෑ ගැටලුවක් ,එයාලට කැමති විදියට එයාලා කතා කියෙව්වා සහ ලිව්වා, එයාලා ගරු කරා. පස්සේ ආපු අය ආවේ කතා කියවන්න නම් කතා කියවන්න, චරිත සහතික දෙන්නේ නැතුව ,කන්න බොන්න දෙන්නේ නැත්තම් උබලගේ චරිත සහතිකත් අපිට එපා , අපිට අපි හිටපු විදියට පාඩුවේ ඉන්න දෙන්න , අපි හිටියේ හැන්ගිලා , අපේ මහ ගොඩක් නොවුනත් ගොඩක් අය මමත් ඇතුලුව ඇතතටම අපි කතා කියවනවා කිව්වට කොයි වෙලවකව හරි සදහන් කරත් app එකේ නමක් පාවිච්චියට ගත්තේ නෑ ,දැන් බැලුව බැලුව තැන wattpad ,wattpad එකත් ඇප් එකක් ලමයි ,තව ඕන තරම් ඇප් තිෙයන කතා තියෙනවා. ආයෙත් කියන්නේ අපිව යක්කු කරගන්න එපා, අපිට හිටපු විදියට ඉන්න දීලා පාඩුවේ ඉන්න එක කොයි කාටත් වඩාත් හොඳ වෙයි. මෙක ඇතුලේ ඉන්නේ පවුලක් වගේ අපි, උඹලට කතා කියවන්න එපා කියන්නේ නැහැ. ඒ ත‍් ගරුත්වය ක් තියපන් ඒවට, ආරක්ෂා කරන්න, ඒවා උඹලට ඒවා නිකන්ම කතන්දර උනාට සමහර අයට ඒවා ඒගොල්ලො ගෙ මුළු ජීවිතේම, මේකේ ඇතුලේ කවි කාරියෝ ,කතා කාරියෝ ,හරි ලස්සන අදහස් තියෙන අය හිටියා එයාලට එයාලව නැති කරන්න එපා ඔයාලට කියන්නේ අපිට අපිව නැති කරන්න එපා ,❤️❤️❤️❤️❤️❤️❤️❤️ මිට bossy angel ආදරෙයි devils❤️❤️
This is a very strange time Going to be destroyed by the waves today.... Where we came to put out the fire of suffering Today is a big mess... This is our safe zone, we were in it very lovingly, there came a time when some people went crazy and destroyed our freedom, so it has come again and this is a time like that. We were united, we didn't know who we were, we took the distance from these stories, we were bound by the bonds of brotherhood, not by seeing eye to eye. People who used to be close to us don't even come here today because of some people's work, they left us and left, It's so sad, God, I can't tell you what I'm saying This is a joke. Can't you just stay? If you are sad, we are told, But remember that some who came later, I said, don't let us lose our place because of some. Yako, we were like one family, we were brought together by this fantasy, nonfiction, factions, bl, gl, and the people who were there before had no problem with this, they read and wrote stories as they liked, they respected us. The people who came later came to read stories to read stories, without giving character certificates, if they don't give you food and drink, we don't want your character certificates either. Let us be at a loss as we were, we were hiding, even though not a lot of us, many people including myself said that we were reading stories, but no matter when we mentioned it, we did not use the name of the app. One more app, kids, there are stories of many more apps. Again, don't demonize us, it will be better for everyone to let us stay as we are. We are like a family in this, we don't tell you not to read stories. Respect them, protect them, they are just stories for you but for some people they are their whole life. In this, there were poets, storytellers, and people with very beautiful ideas, don't destroy them You tell us not to lose ourselves,❤️❤️❤️❤️❤️❤️❤️❤️ Bossy angel
මගෙ කතාව රීඩින්ග් ලිස්ට් ඇඩ් කළාට ගොඩාක් ස්තූතියි ☺️❤️
තෑන්ක්ස් කතාව කියවලා වොට්කරාට....... දිගටන කතාව එක්ක ඉන්න ❤️❤️❤️
Thanks for following me ❤❤
Thanks for following me dear ❤️
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: