මිනිස්සු ආදරණීය උනාම හරි ලස්සනයි... ❤️
ආදරණීය බැඳීම්, එහෙම මිනිස්සු ජීව්තේට එන්නෙ කලාතුරකින්
මාත් කියන්නෙ එහෙම මිනිස්සු මුනගැහෙන්නම ඕනෙ.....
මේ මනුස්සයා කොහොමද මෙච්චර ආදරණීය උනේ කියල හිතෙන තරමට කෙනෙක් හමුවෙන්නම ඕනෙ..
එහෙම මායාකාරී මිනිස්සු ඉන්නව..
එහෙම මුණගැසීම් සිද්දවෙනව...
ඉතින්...
එයාලව මගෑරෙයි ළමයෝ....
පරිස්සමින්......✨
- JoinedJanuary 30, 2024
Sign up to join the largest storytelling community
or