LaRsk_Za

හායි ළමයො.. ✨️❤️
          තැන්ක්ස් for ur reply....
          මට ගහනවලු.. ( කෑ ගහන පූසගේ ස්ටිකරෙ )

Liliyin001

@LaRsk_Za පිස්සුද එයි මන් එහෙම කරන්නේ නැ... හීනියට කොරියන් රාජ කාලේ වගේ පුකට නෙලන්නේ.. බය වෙන්න එපා එක වැඩිය රිදෙන්නේ නැ... ❤️ #monanamuthadareisudunona❤️
Reply

Tiulipflower

හොස්පිට්ල් ගිහින් හිටියේ යාලු මන් news එක දුන්නනේ❤️‍❤️‍❤️‍

Tiulipflower

@SachiHarshu දැන් ටිකක් හොදයි යාලු
Reply

Liliyin001

@SachiHarshu අහ් අර අසනීපයි කිව්වා නෙහ්.. හීහී අමතක උනා එයි.. දැන් කොහොමද ඔයාට...❤️ වැඩිය මහන්සි වෙන්න යන්නෙ නැතුව රෙස්ට් එකෙ ඉන්න එයි..❤️❤️
Reply