Lily_Bloom_03

@Akira_Reagan_ ඉහිම් මගේ අතින් මැසේජ් එක ඩිලිට් උනානේ පුතුකියෝ හුවෑ                                 ༼ つ ◕_◕ ༽つ
          	
          	
          	අනේහ් මම හොදින් ඉන්නවා පැන්චියේ! මගේ පැන්චිත් හොදින් ඉන්නවා නේද? විබාගේ පොජ්ජ ඉවරවෙලා මම එන්නම්කෝ හිමාර්ත නුවන් කියවන්න. මම ගැන හොයලා බැලුවට බො‍හොම ස්තූතියි පැන්චියේ! පරිස්සමින් ඉන්න.මම ආදරෙයි මන්දාකිණියක් තරම් (අනේ අරක ඩිලිටි වුනේ ස්ටිකරයක් දාන්න ගිහින්නේ ඕන්! සමාවෙන සේක්වා ‍මේ පෞකාරයට (✿◡‿◡) )

Lily_Bloom_03

@Akira_Reagan_ අනේහ් පැන්චෝ! ඔයත් පරිස්සමින් ඉන්න ඕන හරිත! ම්ම්වාහ් (❤ ω ❤)
Reply

Akira_Reagan_

@Lily_Bloom_03 අනේ පුතුකියේ ඔයා පරිශ්ශමාන් නම් එම්චරයි
Reply

Velandrys

Ikmnta enna kellee balan innooo ❤️

Velandrys

@Lily_Bloom_03 ආදරෙයි අනේ
Reply

Velandrys

@Lily_Bloom_03 හොඳට ලියන්න ඒයි ගුඩ් ලක්
Reply

Lily_Bloom_03

@Velandrys අනේව් වෙල්කම්,මම ඉක්මනට එන්නම් ඔයාගේ කතාව කියවන්න.ආදරෙයි පැන්චෝ (´▽`ʃ♡ƪ)
Reply

Luvvly_kitty

වස්සානේ සිහිනය දෙන්නේ නැද්ද... ❤️✨අක්කා exam ලියනෝද...

Lily_Bloom_03

@Luvvly_kitty අනේහ් හරි පැන්චෝ (´▽`ʃ♡ƪ)
Reply

Luvvly_kitty

@Luvvly_kitty  හදිස්සියක් නෑ අක්කා exam ලියලා එන්නකෝ එතකන් ඉන්නම් අක්කත් පරිස්සමින් ඉන්න ආදලෙයි ❤️✨....
Reply

Lily_Bloom_03

@Luvvly_kitty අනේහ් ඔවු පැටියෝ එක්සෑම් ලියනවා.ඒත් පිසික්ස් කල් ගියානේ.ඒ නිසා මේ දවස් ටිකේ ලියන ගමන් ඉන්නේ.එකදිගට ලියන්න ටයිම් නෑනේ පැටියෝ.හිමිට හිමිට හරි ලියලා හෙට අනිද්දා වෙද්දි එකක් අනිවාරෙන්ම දෙන්නම්.පරිස්සමින් ඉන්න.මාව මතක්වුනාට බො‍හොම ස්තූතියි පැටියෝ.ආදරෙයි. (´▽`ʃ♡ƪ)
Reply

Lily_Bloom_03

@Akira_Reagan_ ඉහිම් මගේ අතින් මැසේජ් එක ඩිලිට් උනානේ පුතුකියෝ හුවෑ                                 ༼ つ ◕_◕ ༽つ
          
          
          අනේහ් මම හොදින් ඉන්නවා පැන්චියේ! මගේ පැන්චිත් හොදින් ඉන්නවා නේද? විබාගේ පොජ්ජ ඉවරවෙලා මම එන්නම්කෝ හිමාර්ත නුවන් කියවන්න. මම ගැන හොයලා බැලුවට බො‍හොම ස්තූතියි පැන්චියේ! පරිස්සමින් ඉන්න.මම ආදරෙයි මන්දාකිණියක් තරම් (අනේ අරක ඩිලිටි වුනේ ස්ටිකරයක් දාන්න ගිහින්නේ ඕන්! සමාවෙන සේක්වා ‍මේ පෞකාරයට (✿◡‿◡) )

Lily_Bloom_03

@Akira_Reagan_ අනේහ් පැන්චෝ! ඔයත් පරිස්සමින් ඉන්න ඕන හරිත! ම්ම්වාහ් (❤ ω ❤)
Reply

Akira_Reagan_

@Lily_Bloom_03 අනේ පුතුකියේ ඔයා පරිශ්ශමාන් නම් එම්චරයි
Reply

Lily_Bloom_03

හායි මැණික් කෑට! ඔයාලා හැමෝම හොදින් ඉන්නවා නේද? ඔන්න මම ඔයාලට ‍මගේ යාළුවන් අලුතින්ම ලියලා අද රිලිස් කරපු පොත් ටිකක් ගැන කියන්න ආවේ.
          
          @Rj_princess_35 මුලින්ම මෙනලි නන්ගගේ කලින් ඇක් එකේ සිදුවූ යම් කාර්මික දෝෂයක් නිසාවෙන් එයා ‍ ලිය ලිය හිටපු කතා ටික වෙන ඇක් එකකින් ආයෙම් පබ්ලිශ් කරන්න තිිරණය කරලා.ඉතින් එයාගේ අලුත් විදිහට නැවත ගොඩනැගෙන ගමන් ලියන මේ කතාවට ආදරණිය ඔයාලගේ සහයෝගය ලබාදෙන්න.
          https://www.wattpad.com/story/385690005-the-flaming-heart (Gl story)
          
          මේ කතාව ඒලෙවල් කතාව ලියන අපේ හිච්චි මලයගේ ශෝර්ට් ස්ටෝරි එකක්. කියවලා සප් එකක් දෙන්න.
          
          @Shiliii_Zephyr https://www.wattpad.com/story/385696120-%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F-short-story
          
          මේක තවත් චූටි පැන්චියෙක්ගේ කතාවක්.අද තමයි ඔන්න කතාවක් ලියන්න පටන් අරන් තියෙන්නේ.ඉතින් අදින් පටන්ගත්ත මේ පටන්ගත්ත ගමන සාර්ථක වෙන්න කියලා මම විශ් කරනවා නන්ගා.
          
          @V_Pooh2005 https://www.wattpad.com/story/385697108-master-of-love-zhanyi-ff 
          
          එහෙනම් මැණික් කැට මේ යාළුවන්ටත් එයාලගේ ගමන යන්න උදවු කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා.
            
          
          
          ආදරෙයි,ගුඩ් නයිට්! පරිස්සමින් ඉන්න හැමෝම ! (✿◕‿◕✿)

Lily_Bloom_03

@V_Pooh2005 your welcome darling (✿◕‿◕✿)
Reply

Lily_Bloom_03

@Shiliii_Zephyr your welcome darling (✿◕‿◕✿)
Reply

Lily_Bloom_03

@Rj_princess_35 your welcome darling (✿◕‿◕✿)
Reply

Lily_Bloom_03

To my dearest friends, good luck with your A/L exams!  I believe in your hard work and brilliance. Stay calm, stay confident, and remember, you've got this! Sending all my love and positive vibes your way. ✨ – Yours, Lily Bloom (✿◕‿◕✿)

Lily_Bloom_03

@choi_hyemin_ your welcome nanga (´▽`ʃ♡ƪ)
Reply