vnteggkie
Ah hllow :)
@LisoJin05
4
Works
13
Reading Lists
84
Followers
A/L physics - https://drive.google.com/drive/mobile/folders/1MqI-6MeRl5YAQf-V_lQy0tNAfU8u_PN4 රෝසා සර්ගෙ විවරණ දන්න කෙනෙක් ඉන්නවා නම් exam කරන share කරන්න ❤
Ah hllow :)
A/L physics - https://drive.google.com/drive/mobile/folders/1MqI-6MeRl5YAQf-V_lQy0tNAfU8u_PN4 රෝසා සර්ගෙ විවරණ දන්න කෙනෙක් ඉන්නවා නම් exam කරන share කරන්න ❤
දෙයියනේ අද ජුනි 12 !!!! ඉතින් miss you readers ඔයාල jin hyungට වුන පොරොන්දුව ඉෂ්ට කළාද ?
අලුත් author කෙනෙක්ගේ ලස්සන කතාවක් කියවලා පුලුවන් අය උදව් කරන්න. ❤❤❤ https://www.wattpad.com/story/353978360?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=koobearnamu&wp_originator=TZMgjd4o4PdJ5rD5yBhLgjhQh6K6UPxHJ6WG3BOaUps7CNp2sxDKvPPBS4YR3QGRZjAdyiDkW1QYLvCamuVlcbgIqFjppUP9ILvCUHUTv6oZ5
Miss you akki:)
@Bin_Sherrysoo අනේ මටත් ඔයාලව මතක් වෙනවා නංගි. ඉක්මනටම ආයේ එන්නම් තව මාස 8යිනේ. thank you මාව මතක තියන් ඉන්නවට. miss you වලට vote කරලා තීනෝ දැක්කා ඒකටත් thanks ❤❤❤❤❤
තව ලස්සන කතා ලියන්නෝ <3
@Bin_Kundi අනේ ❤❤ ඉස්සරහට තව කතා අරගෙන එන්නම් thank you follow කලාට vote කලාට comments වලට
හායි කෝමද ඉතිම් ? කාලෙකින් නේ නිකන් ඉන්න එකේ මටත් ඔයාලගෙන් පොඩි දෙයක් දැනගන්න ආස හිතුනා. මෙතන ඉන්න සමහර අය මගෙත් එක්ක කතා කරලා ඇතිනේ. එහෙම නැත්නම් මගේ කතාවක් හරි කියවලා ඇතිනේ. එහෙම කියෙව්වම හරි කතා කරහම හරි ඔයාලට හිතුනේ මං කොයි වගේ කෙනෙක් වෙන්න ඇති කියලද? නිකන් ඉන්න එකේ කියාගෙන යන්න. මාත් අද කම්මැලිකමේ ඉන්නේ ( නොදැක්ක වගේ යන්න එපා ) ❤
@LisoJin05 මං ඔයා එක්ක කතා කරලා නම් නෑ..ඒත් ඔයාගෙ පොත් නම් කියවලා තියෙනවා ..ඔයා ගොඩාක් හොද කෙනෙක් කියලා හිතෙනවා.ඒ වගේම ඔයා හිතට දැනෙන්නම කතා ලියන්න දක්ෂ කෙනෙක්..මං ඔයාගෙ මුලින්ම කියෙව්වේ i miss you RJ කතාව.❤️ ඒකට මං ගොඩාක් ආසයි.අනිවාර්යයෙන් ඔයාට හිත් තේරුම් ගන්න පුලුවන් ඇති .❤️
@kim_wonju @Choi_seoyeon @Silvermirror23 reply එකට වගේම මං වෙනුවෙන් බලාගෙන ඉන්නවත් thanks ඔයාලට ❤
@LisoJin05 අක්කා ගොඩ ශෝක් ඒවගේම talented ඕතර් කෙනෙක්...අක්කා ලස්සනට කතා ලියනවා...ඒවා ගොඩක් ලස්සනයි වගේම ගොඩක් ලොකු තේරුමකුත් තියෙනවාඅක්කා ආයේ එනකන් අපි හැමෝම බාන් ඉන්නවා...good luck අක්කේ❤️
Hi there , It's author 77suga7777 . I want to invite you to read my story which I'm writing name "I Was Never Anyone's" . If you want , you can give it anl try by reading the book on my I'd. I hope you will like my book . If you like my book after reading , kindly do some voting so that I can get some encouragement to continue writing in the future. Thank you. Have a good day<3
thank you soo much dear . Read it whenever you get time . I hope you will like it ...
@77suga7777 These days I am a bit busy. But I will promise you that I will read your book when I can. And I will read vote and comment<33
මීනු දෙන්න හිතාගෙන හිටියේ. ඒත් දෙන්න වෙන්නේ නැහැ.ඕතර් දිය ඇල්ලක නාන්න යන්න ලෑස්ති වෙනවා. ( හී මේ කාලේ කව්ද දිය ඇලි වල නාන්න යන්නේ නේද . ඒත් මේ ඕතර් එහෙමයි ) හෙටත් බැරි වෙයි. ආයේ ඉරිදට දෙන්නම්. ❤ කව්රු හරි බලම් ඉදී කියලා හිතුන නිසා කිව්වේ.
මීනූ කියවන අයට , මීනූ 2 update කළා ❤
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: