Mommy_smoky

කොල්ලා ඉන්නවදෝ? 
          
          (•_•)
          ~/\
          _||_
           
          

Mommy_smoky

@Liyam9876 කාලෙකින් වට්ටියේ දැක්කෙ නැති නිසා බැලුවෙ මං♥️
Reply

Liyam9876

@Mommy_smoky සමාවෙන්නෝ මම වට්ටිය පැත්තේ අවේ නැ වැඩ වගේකට හිර වෙච්ච නිසා 
Reply

Rathu18

සුගතපාල ඔබ කොහිද???? 
          

Rathu18

@Liyam9876 අනේ පැන්චෝ අපි නම් බයවෙයි  ආයෙම ඩෝනට් කමුද 
Reply

Liyam9876

@Rathu18 මේක හරියන වැඩක් නෙමෙයි. මන් අල්ලපු ගෙදර මොහිනි අක්කාව එවනවා හරිත...
            (•_•)
            ≤))≥
            _|\ _
Reply

Rathu18

@Liyam9876 කට වහගෙන හිටියේ නැතනම් අමන යකා එවනවා හර්ත..... 
Reply

januLoveTK

ඔබ කොහෙද o_O

Liyam9876

@januLoveTK අම්බෝ... මම වැඩ ගොඩකට හිර උනා ඒකයි උනේ.. 
            You knowනේ මම නොකියවා ඉන්නේ නැ කියලා ( ;
Reply

januLoveTK

@januLoveTK සොරි කියන්නේ... දවස් ගාණකින් හිටියෙ නැති නිසා බැලුවේ ... :*)
Reply

callista_taeyeon

තැංක්‍යූ මගෙ කතාවට වෝට් කලාට *කළු පාට හද මූණ* ❤️

callista_taeyeon

@Liyam9876 හලේ තැංක්‍යූ *මූණ වහගෙන ඉන්න වදුරගෙ ඉමෝජි එක*❤️
Reply

januLoveTK

අයියා..... <3
          
          Thank you so much abhiran ekka hitiyata. Mata dunna support ekata. Adarei ❤️

Liyam9876

@januLoveTK Thanks karanna one na nanga.Thava abhiran vage supiri kathavak dunnoth athi 
Reply