PERMANENTLY_CLOSED_

අක්කියෝ දැන් හොඳද ?

PERMANENTLY_CLOSED_

@Lu_F99 කචාව පස්සේ දෙන්න මුලින් හොඳ වෙලා ඉන්න.
Reply

Lu_F99

@Jing_Ming_Ling ආයෙ අසනීප උනානෙ නංගා..hospital admit කරලා ඉදලා අද ටිකට්  කැපුවෙ..මන් පුලුවන් උනොත් අද දෙන්නම් 
Reply

PERMANENTLY_CLOSED_

අක්කේ කතාවට හෝඩියේ අකුරු මදි වී ඇති හැඩයි. මයේ හදවත දෙපලු වී යන හැඩයි.

Lu_F99

@Jing_Ming_Ling හෙ..දැන් හොදයි ටිකක් ❤️
Reply

PERMANENTLY_CLOSED_

@Lu_F99 අනේ සනීප නැත්තම් කමක් නෑ අක්කියෝ❤️ 
Reply

Lu_F99

@Jing_Ming_Ling මේ දැන් දෙනෝ..මේ ළමයට අසනීප උනානෙ දරුවො..ඒකයි සූට්ටක් පරක්කු උනේ සමාව දාලා දෙනු මැන කෝප්පයකට 
Reply

SDBridalSaree

i am crazy about you කියවන්නයි යන්නේ.. මේක slow update ද?

Lu_F99

@SDBridalSaree ඔව් ටිකක් විතර..මට සතියකට එක පාරක් දෙපාරක් වගේ තමයි චැපිටර් දාන්න පුලුවන් dear..
Reply

Agnimihidum

නංගා ඔයා අලුත් කතාව අප්ඩේට් කරනවද ඔන්ගොයින් කියවන්න ගන්න...?? 

Lu_F99

@Agnimihidum ඔව් අක්කෙ..next chapter එක..
Reply

Agnimihidum

@Lu_F99 අනේ එහෙමද.. ඒකට කමක් නෑ නංගා.. එතකොට ඉතුරු එක කියලා අදහස් කලේ මොකක්ද නංගා.. ඊළග අප්ඩේට් එක ද.. 
Reply

Lu_F99

@Agnimihidum ඔව් අප්ඩේට් කරනෝ..හැබැයි ටිකක් පරක්කුවෙයි..මන් හෙට වගේ ඉතුරු එක දෙන්නම් අක්කෙ..මට මේ දවස් වල ගෙදරවත් ඉන්න time නැ 
Reply