Luwiwi_17

Luwiwi_17

හායි කට්ස්ටිය   මන් ආවෝ  සමාවෙන්න ඔනෙ 
           මගෙ පුංචි රීඩක  කට්ස්ටියගෙන් එකපාර මුකුත් නොකිය කතාව අන්පබ්ලිශ් කරාට  ඔන්න මන් අවෝ   
          
          කතවෙ යම් යම් කොටස් නැවත් හදල  දාන්න  තියේ   එනිසා කට්ටියට කතාව 15  පස්සෙ අලුත් එපියකුත් එක්ක දාන්න පොරොන්දු දෙනෝ        
          
          සන්නුර  අනිවාරෙන් අරන් එනෝ  15 පස්සෙ  බොරු පොරොන්දු නෙවේ හොදේ      අපි එතකොට යමු බලන්න ගෙනූගෙ බොයිපෙන්ගෙ  ගෙදර  හෙහෙ  යමුනේ 

Luwiwi_17

මගෙ යලුවෙග්ගෙ කතවක්  මාරයී   
          
          හැමෝටම තමන්ගෙම කියල අදුරු අතීත කතා තියෙනව   
          
          වර්තමානෙ කොයිතරන් දේවල් තිබ්බත්  අතීතය නිසාවිදවන  ජීවිතයක්   
          
          කියවල බලන්නෝ      තාම පටන් ගැම්ම  උනාට ලස්සනයි 
          https://www.wattpad.com/story/368008229-the-last-chapter-ongoing