MDJJK_97

අද වෘක අප්ඩේට් දෙන්න පුලුවං වෙයි සමයි..
          	
          	අප්ඩේට් ඕනතේ ඔයාලට???

Njeon97

@MDJJK_97 ඕනේ ඕනේ...එනකම් හිටියේ අනේව් 
Reply

Kimshiyalee

@MDJJK_97 ඕනේ..
          	  එකක් නෙමේ පුළුවන් නම් ගොඩාරියක් ඕන 
Reply

MDJJK_97

අද වෘක අප්ඩේට් දෙන්න පුලුවං වෙයි සමයි..
          
          අප්ඩේට් ඕනතේ ඔයාලට???

Njeon97

@MDJJK_97 ඕනේ ඕනේ...එනකම් හිටියේ අනේව් 
Reply

Kimshiyalee

@MDJJK_97 ඕනේ..
            එකක් නෙමේ පුළුවන් නම් ගොඩාරියක් ඕන 
Reply

MDJJK_97

I just published "01 " of my story " 18+". https://www.wattpad.com/1508339555?utm_source=android&utm_medium=whatsapp&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=___Sky-Heart___
          
          
          අහංකාර පණ්ඩිත ෆුට් බෝල් ප්ලේයර්ස්ලා දෙන්නෙක් ගේ ටිකක් දඩබ්බර ආදර කතාවක් ....
          
          කැමති අය එකතු වෙන්න ♡
          
          අහස් හාර්තෙගෙ අලුත් වැඩක් සමයි.. ඔයාලා කැමති වෙයි❤️

MDJJK_97

මට අවධානෙ පොඩ්ඩක් දෙන්න පුලුවන්ද සුදූලා.. පොඩි හෑල්ලක් තියෙන්නෙ ඒ උනාට කියවන්න 
          
          ගොඩක් අය මගෙන් 'ආදේශන' කතාවෙ වගේන 'වෘක' කතාවෙත් අප්ඩේට් ඉල්ලලා තිබුනා.. 
          
          ඒත් මට මාසෙකට කිට්ටු කාලයක් ඒ දෙකේම අප්ඩේට් දීගන්න බැරි උනා. 
          
          මගේ ෆෝන් එකේ ප්‍රශ්නයක් නිසා මට කිසිම කතාවක කිසිම අප්ඩේට් එකක් තියා කාටවත් මෙසේජ් එකක් වත් දාගන්න අමාරු වෙලා ඉන්නෙ.. 
          
          ෆෝන් එක චාජ් ගහලා තිබ්බත් චාජ් වෙන්නෑ. තියෙන එකත් බහිනවා. කොහොම හරි චාජ් උනත් 50%ක් චාජ් වෙන්න පැය 5ක් වත් එක දිගට හොලවන්නෙ නැතුව ගහලා තියන්න ඕනෙ.. චාජ් කරගත්තු ටිකත් පට ගාලා බහිනවා.. 
          
          මේකත් මම විනාඩි දහයකට ඉල්ලගත්තු අම්මගේ ඕන් එකෙන් ටයිප් කරන්නෙ.. 
          
          මම දන්නවා අපි ආස කතාවක අප්ඩේට් පරක්කු වෙද්දි කොච්චර අමාරුද කියලා.. 
          
          ඒත් මට ලියාගන්න විදිහක් නෑ ලමයි.
          මේ හදිස්සියේ මට ෆෝන් එකක් අලුතින් ගන්න විදිහකුත් නෑ. මම මෙහෙම අප්ඩේට් පරක්කු කරලත් නෑ කලින්.. 
          
          මම වැට්පෑඩ් එකේ මේ ගැන කිව්වත් කාටවත් ඒකට හරියට අවධානෙ ලැබිලා නෑ වගේ මට හිතුනා. මොකද මට ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙ කිව්වත් ආපහු කිහිප දෙනෙක් මගෙන් කතාව ඉල්ලලා තිබ්බ නිසා. 
          
          මේ ප්‍රශ්නෙට මොකක් හරි මම පිලියමක් හදාගත්තට පස්සෙ කතා ටික ආපහු දෙන්නම්.. නොදී ඉන්නෙ නෑ.. 
          
          අඩුම ගානෙ ඔයාලගෙ අවධානෙ ගන්න දාන්න ෆොටෝ එකක්වත් මේකෙ නෑ. 
          
          යන්නම්..
          Bye❤️

Kimshiyalee

@MDJJK_97 කමක් නෑ 
Reply

sandu_pr

@MDJJK_97 අව්ලක් නෑ අක්කා 
Reply

sandu_pr

ආදේශන අප්ඩේට් දාන්නෙ නැද්ද 

sandu_pr

@sandu_pr හරි අක්කෙ
Reply

MDJJK_97

@sandu_pr අනේ අප්ඩේට් දීගන්න බැරුව ඉන්නෙ සුදූ
Reply

MDJJK_97

මේ.............
          
          අළුත් බඩුවක් උස්සන් ආවා.
          
          මේක එද්දාස් අටසිය බර ගණන් වල සෙංකඩගල නුවර වෙච්ච කතාවක්. පෙම් කෙළින්නෙ නම් උඩගම්පහ අධිකාරම්තුමාගෙ පුතයි, රොඩී කොළු ගැටයෙකුයි. 
          
          කැමතී නම් කියවලා බලලා අඩුපාඩු තිබ්බොත් ඒවත් කියන්න. ❤️
          
          https://www.wattpad.com/story/375713923?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=c_ellara
          
          සින්ඩරෙල්ලගෙ අලුත් එකක්.. කියෝලා බලන්ඩලා...❤️

_Taekookie_Moon_

කැහැම්

MDJJK_97

@_Taekookie_Moon_ තරහා උනත් දෙන්න විදිහක් නැතුව ඉන්නෙ බං
Reply

_Taekookie_Moon_

@MDJJK_97 නැහ් මේ නිකං <(_ _)>ආදේසන දුන්නට මුකුත් වෙන්නෑ හැබැයි
Reply

MDJJK_97

@_Taekookie_Moon_ ආ නංගි බබාට කැස්ස වගේ නෙහ්
Reply

MDJJK_97

මාත් එක්ක තරහා වෙන්ඩෙපා සමයිනේ.. ලියන්න එව්වා ඔලුවට එන්නෑ.. 
          
          ලියන්න ගත්තා.. ඒ උනාට අනේ මන්දා..
          
          බලමුකො

MDJJK_97

@nethu102 එහෙමද..❤️
Reply

MDJJK_97

@imesja දීගන්න බැරුව ඉන්නෙ සුදෝ ඒකෙ අප්ඩේට්
Reply

___Sky-Heart___

දුවමු මිතුර දුවමු 

MDJJK_97

@___Sky-Heart___ මගුලක් කියෝනවා o_O
Reply

___Sky-Heart___

@MDJJK_97 ඇග අඩු වෙන්න සගෝ
Reply

MDJJK_97

@___Sky-Heart___ ඇයි අපි මේ දුවන්නෙ o_O
Reply

MDJJK_97

හිමබෝලයගෙ කතාවක් උස්සං ආවා ලමයි.. කියෝලා බලන්න ඒකත්❤️
          
          එකෝමත්තෙක කාලෙක හිටියලු මාෆියා කුමාරයෙක්, එයාට එයාගෙ love at first sight එක හම්බුනේ ක්ලබ් එකකදිලු. ඉතින් දවසක් ඒ ලස්සනම ලස්සන කොල්ලාව බේරගන්න ගිහින් අපේ මාෆියා කුමාරයට වෙඩි වැදෙනවලු. අනේ ඉතින් හොස්පිටල් ගෙනිච්චට පස්සෙ කව්දෝ තරහා කාරයෙක් දිගින් දිගටම මෙයාව මරන්න හදනවලු පණ දාගෙන. අගතියට පත් මෙයාගෙ මාෆියා ආච්චි අම්මා ගොද ගුරෙක් ලව්වා යාගයක් කරවලා කුමාරයාගෙ වස් දොස් ඇරියෙ අනාථ ළමයෙක්ව අරන් හදාගන්නවා කියලා බාරෙකුත් වෙන ගමන්. තමන් අයිති දෙයක් වෙන කෙනෙක්ට දෙන්න බෑමයි කියලා මාෆියා කුමාරයා එයාගෙ 17 හැවිරිදි love at first sight crush එකව දරුකමට හදාගන්න ගත්තලු....... He is the Daddy of his Baby boy now.
          
          ඊටපස්සෙ ? 
          
          කියවලම බලන්න.....
          
          Dark Romance, Mafia, Thriller, Mystery - ලංකෝරේ ❤️ by snowball.
          
          https://www.wattpad.com/story/385118750?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Snowball_143

MDJJK_97

@Snowball_143 සුලු දෙයක් බෝලයෝ❤️
Reply