MERAKI_304

  බලාපොරොත්තු ගොඩකින් පිරිලා තිබුණ ඔක්තෝබරයත් අන්තිමට ඉවර වුණා. 
          	https://www.wattpad.com/story/361550893

Bangtan_Army_Girl3

මගෙ රතු චෙරි ගෙඩිය....කොහොමද ඔයාට ??

MERAKI_304

@Bangtan_Army_Girl3  හොදින් ඉන්නව අක්කෝ... ඔයාට කොහොමද? කාලෙකින් මොකුත් කතා කරන්නත් බැරි වුණා නෙ. මන් වැඩිය මේ පැත්තේ ආවෙත් නෑ. ඔයාගෙ වැඩ එහෙම හොදට කෙරීගෙන යනවද
Reply

Cockroach_in_Toilet

නම වෙනස් කරලා නේද අදනෙ දැක්කෙ 
           

Cockroach_in_Toilet

@MERAKI_304 ඒක තමයි. මම බැලුවා මොකද කියලා හරිනේ :) ♡
Reply

MERAKI_304

@Cockroach_in_Toilet අද වෙනස් කළේ :)
Reply

winterme05

හනේ මේ සූබින්ගෙ කතාවක් තිබ්බා නේද red fate string එකක් ගැන.... නම මතක නෑ හරියට හි හි ;-) ඒක දෙන්නෙ නැද්ද ආයෙ

MERAKI_304

@Silvermirror23 මේ ලියන එක ඉවර උනාම දෙන්න බලන්න ඕන අක්කෝ.. නොලියා නම් ඉන්නෙ නෑ  
Reply

MERAKI_304

  බලාපොරොත්තු ගොඩකින් පිරිලා තිබුණ ඔක්තෝබරයත් අන්තිමට ඉවර වුණා. 
          https://www.wattpad.com/story/361550893