MKR_WRITTER

ෂාල ලාල ලා.... ෂාල ලල ලා.... ඔන්න අප්ඩේට් දුන්නා දරුවනේ......

NisansalaShehani

කඬුපුල් නැද්දෝ.........

MKR_WRITTER

@NisansalaShehani මී ටූ දරුවෝ....අප්ඩේට්ස් දුන්නා ඔන්න
Reply

NisansalaShehani

@NisansalaShehani ❤️ අචාරෙයි අක්කෙ 
Reply

NisansalaShehani

අනෙ කෝ ඔ‍යා .......අප්ඩෙටුවක් ඕනේ... හුවැ....

NisansalaShehani

@MKR_WRITTER අඩාලෙයි අක්කෙ...
Reply

MKR_WRITTER

@NisansalaShehani ඉම්මන්ට දෙන්නම් දරුවෝ....
Reply

MKR_WRITTER

ලමායි  නොටිෆිකේෂන්ස් ඔයාලට එයොද නැද්ද කියලවත් දන්නෙ නැතුවයි මේ දේ අහන්නෙ මං   " හිමකර කඩුපුල්" unpublished  කලොත් ඔයාලා මාත් එක්ක තරහා වෙනව ද??  

Moira0427

@MKR_WRITTER ආන්න එහෙම එන්න...මන් නිකන් කඩි ගුලක් උඩ නැගල හිටියා වගේ හිටියේ අයින් කරයි කියල...
Reply

MKR_WRITTER

@MKR_WRITTER හරි දරුවො මං කතාව දෙන්නම් කොහොම හරි....
Reply

Moira0427

@MKR_WRITTER අනේ එපා~~ඇයි unpublished කරන්නේ.....please එපා...පුලුවන් වෙලාවට දාන්න..එතකන් මුල.ඉදන් හරි කියවන්නම්...මේ කතාව කියවන්නම එන වෙලාවල් තියෙනවා..ඉතින් ඒ වගේ එකක්...අනේ එපා...pleaseee
Reply