Imal_sha
ම්.......මන් හිතන්නේ..මන් පලවෙනියා වෙන්න ඕනේ මේ මැසේජ් බෝඩ් එකේ ඔයාට මැසේජ් එකක් තියන..ඉතින් ලමයෝ මට කියන්න ඕනෙ උනේ දුඹුරු සක් ......කතාව ලස්සනයි ..මන් තාම කියවන්නේ මුල් ටික..චැප්ටර්ස් කීපයයි කියෙව්වෙ.....ඒත් කතාව ලස්සනයි මට දැනුන විදිහට........රීඩර්ස්ලා ගොඩාක් නැති උනත් අතාරින්නැතුව දිගටම ලියන්න....කවදාවත් ඒකෙන් ඔයාට නරකක් වෙන්නෑ....මොකද අපි පටන් ගන්න හැමදේම හැමතිස්සෙම පලවෙනි වතාවෙන්ම සාර්ථක වෙන්නෑනේ......ඉතින් දිගටම ලියන්න ❤️
Magicaluniver
@Imal_sha ඒකට රීඩස්ලා අඩු ඒ කතාව ලියන් යද්දි මාවත් සමහර තැන් වල බෝරින්ග් උනා ලමයෝ..ලියන එක නවත්තන් නෑ..ඔයාගෙ වචන ටිකටම මම ලස්සන කතාවක් අරන් ඉක්මනින්ම එන්නම් ඔයා වගේම ලස්සන ලමයි ටිකක් එකතු කර ගමු ඉක්මනින්ම ආදරෙයි ඔය කියන හැම අකුරක් ගානටම.. නෑ ඊටත් වඩා❤️
•
Reply