Makie_99

Sarangh ❤️
          	
          	කතාව අප්ලෝඩ් කරා ළමයි..පරක්කු වුනාට සමාවෙන්න..✨️❤️

dinanjalee

මාකි අක්කෙ.. කෝ ඔයා හොදින් ඉන්නවද
          ඔයාගෙ ලස්සන කතාවකුත් අරන් එන්නකො අනේ.. අපේ පරන ඕතර්ලා කව්රුත් නෑ.. දුකයි අනේ එන්නකූ

Makie_99

Sarangh ✨️❤️ 
          
          ළමායි ජොංකුක්ශිගේ අලුත් කතාවක් අප්ලෝඩ් කරා..ලියවලා බලන්නකො..මේක කාලෙක ඉදන් මගේ ඔලුවේ තිබුන අදහසකට ලියන්න ගත්තෙ..
          
          අප්ඩේඩ් ඉක්මනින් දෙන්නයි හිතන් ඉන්නෙ..

SandaminiSenadheera

@Makie_99 ❤️❤️❤️❤️
Reply

sehihope

Saranghae akkii
Reply

Makie_99

හායි චිංගු ග්ල්ස්ස්ස්....❤️❤
          
          කොහොමද ඔයාලට..අලුත් කතාවක් අරන් අවො.....
          
          Beat The Heart 
          
          අලුත් කතාවේ intro එක අප්ලෝඩ් කරා..
          අදම පුලුවන් උනොත් 1chp අරන් එන්නම්..
          
          
          

sehihope

@Makie_99 hodaiii akkiii  oyat hodin neda
Reply

Makie_99

@Jeon_Auro_ අනේ..මට දැනුනා ❤️❤️❤️ මටත් හුගාක් සතුටුයි අලේ..❤️
Reply

Makie_99

හායි මා චිංගුලා..️
          මාව මතකද...අමතක වෙලාද දන්නෙත් නෑ..
          
          කමක් නෑ මතක චිංගු බබාලට අලුත් කතාවක් අරන් එන්න හිතුවා..මෙහෙ වැඩත් එක්ක කතාවක් ලියන්න තරම් ටයිම් එකක් නැතත් කොහොම හරි ටයිම් එකක් හදාගෙන fiction එකක්  ලියන්නම ඕනා කියලා හිතුනා..
          
          ඔයාටත් චුටි දෙයක් තියෙනවා කරන්න..
          මම කතාව අරන් එනකම් ඔයාල ගෙස් කරන්නකො බලන්න මේකෙ idol කවුරු වෙන්න පුලුවන්ද කියලා..❤️
          
          ඉතිං...ඉතිං..ඔයාල මොකද හිතන්නෙ..
          ඒ කවුද..
          
          එහෙනම්  මගේ අලුත් කතාවෙන් හමුවෙමු..
          
          මම ඉක්මනින් එන්නම්..
          පරිස්සමට ඉන්න ඔයාලා..
          සරන්හේ ️
          

Jeon_Auro_

@Makie_99 oyawa amathaka wenne na ane☺️
            Jimin or Jk ❤
Reply

Jeon_sadu

@Makie_99 anewwwikmnt kthv denn akkiyooo.
Reply

sehihope

aneeee oya .... Jhoooooooooooooope nedaaaaaaaaaaaa.... I love you akkooooo
Reply

Bangtan_Army_Girl3

මාකි අක්කියෝ ❤️❤️ 
          ඔයා ඉන්නොද..? o_O
          
          මට අක්කිගෙන් දෙයක් අහන්න තියෙනවා .:-)
          
          

Makie_99

@Bangtan_Army_Girl3 එකට කමක් නෑ නංගි..
Reply

Bangtan_Army_Girl3

@Makie_99 අනේ සොරි අක්කි ..මං අක්කට කරදර කරවනේ :'(
Reply

Makie_99

හායි ළමයි...කොහොමද ඔයාලට..හොදින් ඉන්නවා නේද හැමෝම..
          
          අලුත් කතාවක් ඕන අය මොනා හරි කියාගෙන යන්න ඈ..
          
          අලුත් fiction එකක් ලියනව නම් ඒක මොන වගේ වෙනවටද ඔයාල කැමති..
          
          මම දැන් ලංකාවේ නෙවෙයි ඉන්නෙ..university යන ගමන් part time එකකුත් කරනවා..වේලාව අඩු උනාත් අයෙ කතාවක් ලියන්න ආස හිතුනා..ඒ නිසා ඔයාලගේ අදහසුත් මට කියාගෙන යන්නකො බලන්න...
          
          හැමෝම සතුටින් , පරිස්සමෙන් ඉන්න!!
          සරන්හේ!!❤️
          

kimchamo1016

@Makie_99 මං හිතුවේ මේ පැත්ත මතක නැතුව ඇති කියලා... කොහොම හරි ජූන් ව මට හම්බෙන කතාවක් ලියන්න.. හිකිස්..❤️❤️❤️
Reply

Oodrita06

@Makie_99  ane hodai patiooo hodata wada tika karaganna akkiyo 
Reply

miyu_hi

@Makie_99 congratulations akki! All the best for  your future ❤❤❤
            
            Siblings එකක් නම් ෂෝක් නෙ... :D
Reply