Mandy_129

ළමායි... ඔහේලට පොඩි ශවුටවුට් එකක් දෙම්ඩ ආවේ..... ඔයාලා ආදරයෙන් වැළඳගත්ත සසර තීර්ථය මතකද?සසර තීර්ථය ගැන බුක් රිවීව් වීඩියෝ එකක් මේ සිකුරාදාට එනවා..... 
          	
          	ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා පුංචි මැණිකේ යූ නලේ නාලිකාව සකරබයිස් කරලා බෙල් එකටත් ටාං ගාලා පාරක් ගහන්න....
          	
          	(එනිවේ මේ චැනල් එකේ සෑහෙන ලස්සන බුක් රිවීව්ස් තියෙනවා..මං කියනවට නිකමට බලන්නකෝ)
          	
          	https://youtu.be/BbzaB_PJ9fo?si=OhkKaJ3FqG-QP4rv

Mandy_129

ළමායි... ඔහේලට පොඩි ශවුටවුට් එකක් දෙම්ඩ ආවේ..... ඔයාලා ආදරයෙන් වැළඳගත්ත සසර තීර්ථය මතකද?සසර තීර්ථය ගැන බුක් රිවීව් වීඩියෝ එකක් මේ සිකුරාදාට එනවා..... 
          
          ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා පුංචි මැණිකේ යූ නලේ නාලිකාව සකරබයිස් කරලා බෙල් එකටත් ටාං ගාලා පාරක් ගහන්න....
          
          (එනිවේ මේ චැනල් එකේ සෑහෙන ලස්සන බුක් රිවීව්ස් තියෙනවා..මං කියනවට නිකමට බලන්නකෝ)
          
          https://youtu.be/BbzaB_PJ9fo?si=OhkKaJ3FqG-QP4rv

Mandy_129

හෙට එක්සෑම් නේද? මේ පාර ලියන හැමෝටම සුබ පැතුම් දරුවනේ....
          
          ඇඩ්මිෂන් එක සයින් කරවගත්තා නේද? 
          අයිඩී එක, පෑන් පැන්සල් හැමදේම ලෑස්තියි නේද?
          
          බයවෙන්න එපා! ඔයාට පුළුවන්.... ඔයා ඔයාවම ව්ශ්වාස කරන්න!!! 
          
          හොඳ හුස්මක් පපුව පිරෙන්න අරගෙන පහලට දාලා සැහැල්ලු වෙන්න...
          
          අද ටිකක් කල් ඇතුව නින්දට යන්න. 
          
          ඔයාලාට මේක කරන්න පුළුවන්!!!
          සුබ පැතුම් මගේ දරුවනේ ❤

Mandy_129

කොහොමද ළමයි? ඔයාලා හොඳින් ඉන්නවද?මං ගැන නම් කතා කරලා වැඩක් නෑ.... 
          තකහනියක් මේ දුවගෙන ආවේ ඔයාලාගෙන් සමාව ඉල්ලන්න...
          මං දන්නවා... මං අන්තිම නරක මනුස්සයෙක්!!! දෙන පොරොන්දු කඩන.. කිසි වගකීමක් නැති මනුස්සයෙක්...
          හැමදාම මගේ නිදහසට කරුණු අහලා ඔයාලටත්... නිදහසට කාරණා කියන මටත දැන් මේක ඇති වෙලා තියෙන්නේ....
          
          ඇත්තටම මම මේ හැමදේකින්ම හෙම්බත් වෙලා ඉන්නේ.... හිමි අහිමි ලියන්න පටන් ගනිද්දි මම හැඟීම් වලින් පිරිලා හිටියේ.... ඒත් මාස තුනක විතර ඉඳන් මට තියෙන්නේ මහ හිස් , Null හැඟීමක්.... 
          
          මේක රයිටර් බ්ලොක් එකක් නෙවේ.... මට ලියන්න අදහස් නැතුවත් නෙවේ.... මට ලියන්න හැඟීම් නෑ.... 
          
          ලියන අය දන්නවා ඇති මේ කියන්නේ මොකද්ද කියලා... අදහස් තිබ්බ පලියටම ලියාගෙන යන්න බෑ.... විශේෂයෙන් ආදර කතාවක් ලියද්දි ඒ වචන වලට හැඟීම් කවන්න ඕන.... නැත්තම් කියවන මනුස්සයට ඒක නිකම්ම රචනාවක් වගේ දැනෙනවා...
          
          අවර්ණ හීන ලියන්න ඕන... තිමිරයන් බිඳිමි ලියන්න ඕන... ඒත්!! 
          
          මට බෑ! බලහත්කාරෙන් උත්සාහ කළත් කිසිම වැඩක් නෑ.. නිකම්ම වචන ගොඩක් ඔහේ ටෛප් කරලා මේකේ පබ්ලිශ් කරන්න මට බෑ....
          
          මට ඔයාලාගෙන් සමාව ඉල්ලන්න ඕන..... මේ වගේ වගකීම් විරහිත වෙනවට..... 
          අද හෙට කියලා පොරොන්දු වෙන්න බෑ... මම උපරීම ට්‍රයි කරන්නම් මාව හැඟීම් වලින් පුරවගන්න....
          මම ඉක්මණට එන්නම් කියලා විතරක් කියන්නම්... 
          අදද හෙටද කියන්න බෑ..... තව කී කාලෙකින්ද කියන්න බෑ.. ඒත් එන්නම්❤
          එතකම් පරිස්සමින් ඉන්න ❤  ආදරෙයි ඔයාලාට ❤
          
          ප.ලි. හිමි අහිමි 250K පැන්නුවා... ගොඩක් ස්තූතියි ඔයාලට ❤

Lune_283119

@Mandy_129 oyata athi tharam kalayak ganna akke api oya apahu enakna balan innam relax vela inna balanna 
            oya apahu kavada updates dammath api koyavanava ♥ 
Reply

YuzuhaShibaBD

ඔයාටම බැණගන්න එක නවත්තන්න මුලින්ම . මටත් ඕක වෙනවා. එහෙම උනාම ලියවෙන්නෙ මහා නීරස දේවල්... මම ඉගනගත්ත දෙයක් තමා ඇල් වතුර වගේ ලියවෙනකොට අපි ලියන එක ටිකකට නතර කරන්න ඕන කියලා. කාලය ගන්න ඕන. මොකද කතාව ලියනවට වඩා වැදගත් වෙන්නෙ කතාව ගොඩනගාගන්න එක... බලෙන් හැඟීම් ගොඩනගන්න බෑ... කතා ලියන්න බෑ. ආදරේ ගැන ලියනව කියන්නෙ අපි ආදරේ කරනව කියන එක... බලෙන් ආදරේ කරන්න බෑනෙ... ඒක ඉබේ වෙන්නෙ. නිදහසේ ටිකක් ඉන්න. ඔයාටම බැනගන්න එපා ඒ අතරෙ...
Reply

Mandy_129

ළමයි... මේක පට්ටම රියැලිස්ටික් ලස්සන කතාවක්
          https://www.wattpad.com/story/367818802

Mandy_129

මෝම්ඩ මගෙ අතින් රීඩර්කෙනෙක්ගේ  කමෙන්ට් එකක් ඩිලීට් උනානෙ 
Reply

Mandy_129

@YuzuhaShibaBD හනේ ඔව්ව්ව්ව්... එක හුස්මට කියෙව්වා.... අද නම් අප්ඩේට් දෙකක්ම දාල තිබුනා ❤
Reply

YuzuhaShibaBD

@Mandy_129 හනේ කියෙව්වද... 
            පොර ඉක්මනට අප්ඩේට් දෙනවනම් . මන් වගේ ඩයල් එකක්ද කොහෙද
Reply

Mandy_129

තේකෝප්ප වැසියනි!!! මේ දරුවගේ කතාව කියවලා වෝට් එකක් කමෙන්ට් එකක් එක්ක සපොඉට් එකක් දෙන්න හොඳ දරුවෝ වගේ ❤
          https://www.wattpad.com/story/382826153

Kimnethujt

@Mandy_129 hanee tysm eii aaa adare hitheno ayyo
Reply

Mandy_129

ටේකුක් කතාවක් කියෝමුතෙ? මං ඩිංගක් එහෙ මෙහෙ වෙලා තමෛ... ආයෙම එනකම් මේ ඔහෙලට කියවන්න කතාවක් ගෙනාවා.... 
          
          Nova නංගිගේ ටේකුක් නන්ෆික් එකක්... කියෝලා වෝට් කරලා කමෙන්ටු දමාලා සපෝට්ටුවක් කරන්න අමතක නොකර ❤
          
          https://www.wattpad.com/story/383341010?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=___Sky-Heart___
          
          
          කෘෂ්ණ මූසිල කාලවරණ වලව් ආධිපත්‍ය හසුරවන යක්ෂ කාලගේත් අනවසරයෙන් වලව්ව අරක් ගත් පළිහවඩන හූනියන් ශ්‍රාස්ත පරම්පරාවෙත් නිමි නැති වෛරය තුලින් පීදුනු චේතු ගෙත් කාලගෙත් ඉරණම කෙසේ විසදේවිද ??
          
          
          Taekook
          Nonfiction