_Wishii_18_

Hi authorie
          Mt oyt deyak kiynn hithuna mn oyage oya kathawa kiyewwe 21 wage. A dawasawala mn mekata godak aluth monawath ehemata danne na.
          Mt aththatama kiynna onii me kathawa mn kiyopu lasanama kathawak.Mt oke hodata mathakai eka kiss scene ekakwath thibbe na.
          Eth kathawa mareta hithata waduna.mt thamath a feelings hodata mathakai.
          Mn ada aye last episodes ehen mehen kiyewwa.eda wagema thama❤❤❤.
          Mt aye kiywnn onii eth mt dan kiywnn kale na.eth mn thawa auruddakin ennam.
          Aye kiyola comment ekakuth dannam.mn me kathawata marama adarei❤❤

JAAVI_22

හායි ඕතර්,
                මම මේ දැන් ඔයාගෙ පොත දැක්කෙ.කතාව මං ඇත්තටම කියෙව්වෙ 2020 හෝ 2021 මුල වගේ(මගෙ පරණ එකවුන්ට් එකෙන්)
          ඇත්තටම මට එදා කතාව ගැන කමෙන්ට් එකක් දාන්න බැරි වුනා.හැබැයි මට දැන් කියන්න ඕන මම ඒ කතාව ගොඩක් එන්ජෝයි කරා.ඒක හරිම ලස්සන සරල කතාවක්.අපි දකින ජින්ව අපිට වෙනස්ම විදිහකට ඔයා හරි ලස්සනට මවලා තිබ්බා.
          ඉතින් මට කියන්න ඕන ඔයා මේ මැසේජ් එක දකිනවනම් මම ඉල්ලීමක් කරන්න කැමති.
          පුළුවන් නම් තව කතාවක් ලියන්න 
          කවුරු නැතත් මම අනිවාරෙන්ම ඒක කියවනවා 
          :) ❤️

yoongikookiejin

මට තේරෙන්නෙ නෑ මොනා කියන්නදකියලා මං කියවපු ලස්සනම කතාව.දැන් ගොඩක් කතා තියෙන්නෙ රැල්ලට යන smut .මේක නම් අනෙ මංදා ලස්සනයි කියන වචනෙ මේකට සුදුසු මදි

Sooha_Min_08

Hello author-nim!! Until we meet again කියන්නේ මට  wattpad ඒකට ආපු මුල්ම කාලේ කියවපු කතාවක් වගේම තාමත් මගේ හිතේ තියෙන හරිම ලස්සන, පර්ෆෙක්ට් කතාවක්! කාටවත් ඒක වෙනස් කරන්න බැරි වෙයි! ඒක masterpiece එකක්! Thankyou so much for that fiction!! මට ඒක කලින් කියන්න බැරි වුනා! එත් මං ඒක ආයේ සැරයක් කියවන්නම්.. එත් මං ප්‍රර්ථනා කරනවා මට ඒක අමතක වුනා නම් කියලා.. එතකොට ආයේ මුල ඉදන් මට ඒක කියවන්න ලැබෙන නිසා! Again tysm for that story!
          
          

Beni_Bunny94

@Sooha_Min_08 ඒ කතාව හරිම ලස්සනයි නේද
            ඇත්ත තමා :)
            මමත් දහපාරකට වඩා කියෙව්වා
            පුදුම ලස්සනක්
            හිතට දැනෙන කතාවක්
            මමත් හරිම ආසයි
            ආයෙ ආයෙ කියවනවා මම
Reply

Beni_Bunny94

ඔයාගෙ අර කතාව මම ගොඩක් සැරයක් කියෙව්වා... මම කියෝපූ ලස්සනම කතාව... ඇත්තටම.. ඒක මාරම ලස්සනයි.. සාමාන්‍යයෙන් මම ශිප් කරන්නෙ ටේකුක්.. ඒ උනාට ඒ ෆික්ශන් එක මාරම ලස්සනට ලියලා තිබ්බා..