Marivok

මං හොදින් නෙමේ... 
          	Congrats කරන්න එපා. මං engage උනා.
          	ඉතින් මං ටිකක් විතර මේවා එක්ක ටච් වෙන එක අඩු උනා.ඒකයි wattpad නොඑන්න හේතුව.
          	
          	Im sorry ....❤
          	
          	මට ඔයාලා මතක් වෙනවා. Love you all...
          	
          	Please congrats කරන්න එපා.
          	
          	Love you guys ❤

jeonbudyyy

@Marivok oya hodindh akkkiiiiyoo
Reply

jeonbudyyy

@Marivok oya enkn thama balan innwh 
Reply

cleora_oxferon06

Akki...r u ok my daling ඔයා නැතුව හරිම පාලුයි.. හුගල් දේවල් වෙනස් වෙලා අක්කි..මන් හිතනවා ඔයා පරිස්සමින් ඇති.. කියලා තාම බලන් ඉන්නවා ඔයා ඇවිත් note එකක් දාලා මන් හොදින් කියනකම් we lv u akki..[^~^]
Reply

kimnethu426

සුභ නව වසරක් අක්කේ...ඔයා කොහේ හිටියත් හැමදාම සතුටින් පරිස්සමට ඉන්න....ආයේ අපිව බලලා යන්න එන්න....ඔයනැතිව පාළුයි...ආදරෙයි අක්කේ...❤