Akira_Reagan_
අක්කේ ඔයා Legends of the loves war කතාව කලින් දාලා තිබිලා අයින් කරලා නේද මේ අායෙම දාලා තියෙන්නෙ. අනේ අක්කෙ මම එ්ක මීට අවුරුදු දෙකකටද කොහෙද කලින් කියවලා අන්තිමටම මම දැන් තමා හොයාගත්තෙ. අනේ අක්කෙ කතාව දාන්නකො පුලුවන්නම්. මම හරි අාදරෙයි එ් කතාවට. මාව මුලින්ම අඩවපු කතාවත් එ්ක. අනිත් එක තමා ලාමියා. අනේ එ්කත් මරු. අක්කෙ ඔන්න මම දැන් තමා අක්කවයි කතා ටිකයි හොයාගත්තෙ තරහ ගන්නෙපා අැ ;)