Meow_Kim_05

Hi guys..
          	Im so sorry..
          	මේ දවස්වල පාඩම් වැඩ වැඩියි.ඒත් ඉක්මනින් මන් ආපහු stories වල ටික ටික update දෙන්නම්..
          	
          	Love u guys..♡

Meow_Kim_05

Hi guys..
          Im so sorry..
          මේ දවස්වල පාඩම් වැඩ වැඩියි.ඒත් ඉක්මනින් මන් ආපහු stories වල ටික ටික update දෙන්නම්..
          
          Love u guys..♡

xiaoji32

Heehoon story ekak liyanna baida

xiaoji32

ඒකට කමක් නැ අනේ... ඔයාගෙ වැඩ ටික කරන් ඉන්නකෝ...
Reply

Meow_Kim_05

@xiaoji32 hi..
            Um...මට ඔයාගෙ request එකට ටික කාලයක් යාවි..studies තුත් කරන්න තියෙනවනෙ...කමක් නෑ නේද..
Reply

Meow_Kim_05

 ජීවිතේ කියන්නෙ හුගක් වෙනස් දෙයක්.ඒක අත්දැකීම් මතම පදනම් වෙනවා කිව්වොත්..
          මම හරි...
          ඒක පුද්ගලයින් එකිනෙකාට එක එක විදියට වෙනස් වෙන්න පුලුවන්..
          ඒක එයාලගෙ ගතිගුණ අනුවත් වෙනස් වෙන්න පුලුවන් නේද...
          
          මන් ආසයි අදුරට..
          මන් ආසයි රතු පාටට...
          මන් ආසයි ඒ දෙකම මිශ්‍රිත දේවල් කරන්න...
          මොකද කියලා දන්නෙ නෑ..
          ඒත් අදුර කියන්නෙ එලියක් නැති මගෙ ආත්මයට සැනසීමක්...
          තවදුරටත් ඒ අදුරෙ ඉන්න එක මට නරකක් වෙයිද කියලා මන් දන්නෙ නෑ..
          මොකද...
          
          මන් ජීවිතේ විදිනවා...
          තව ආත්මයක හුස්ම උදුරන් හරි.....
          ඔයාට මාව පේන්නෑ...
          මොකද ඒක මාව බලන්න හොදම කාලෙ නොවෙන නිසා...
          ජීවත් වෙන්න..
          ඔයාට කැමති විදියට..
          ඒ දේ හොද වුනත්...නරක වුනත්....
          මොකද ඔයා මැරෙන්නෙ එක පාරයි..
          ඔයා ඔය හුස්ම ගන්නෙ එක පාරයි..
          ඔයා විදින්නෙ..
          නැත්තම් විදවන්නෙ...
          එක පාරයි......
          
          මැරෙන්නම හිතුනු මට..
          එයා එක්ක ඒ ගත කරපු හැම මොහොතකම..
          මට ලැබුනෙ ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් විතරමයි..
          
          
          Coming soon..(Octomber)