Aadhi_girl

Me haloo man book ekak liyanoo pls eka kiyawanna puluwanda?

MewniSadanya8

@Aadhi_girl හරි ඩියර් 
Reply

Aadhi_girl

It's k haloo.. oyat puluwan welawat kiyawanna
Reply

NJreading

Anneee akkiyo oyata liversack account eka penanawada mata penan nane.. mokada deyane me wene

NJreading

@NJreading hari neda thanks akkiyo
Reply

MewniSadanya8

@NJreading පෙන්නන්නෙ නම් නෑ ඩියර් 
Reply

NJreading

Hi oya arts neda karane kohe campus ekeda

shwe_min

අක්කේ ඔයා ඉන්නවදෝ.... මට ඔයාව මතක් උනා අනේව් ☺❤ ඔයා වට්සැප් ඉන්නෝද?

MewniSadanya8

@shwe_min ඕඕ.. කියන්න ඩියර්.. මං වට්ස්ඇප් නම් ඉන්නවා.. සාමාන්‍යයෙන් නම් මං කාටවත් නම්බර් එක දෙන්නෑ.. සොරි හොඳේ.. 
Reply

shwe_min

ලස්සන කමෙන්ට් වැහිවලින් කතා පොත් පුරවන අක්කේ,
          
          දන්නවද මං ඔයාගෙ කමෙන්ට්ස්වලට හරි ආසයි...!
          
          ඔයා දන්නවද මං මෙතනට ආවෙ ඇයි කියන්න...? 
          
          මං ආවේ කතාවක එක තැනක ඔයා දාපු කමෙන්ට් එකක තිබ්බ ඉල්ලීමක් ඉෂ්ට කරන්න.....!
          
          මගේ ගානෙ ඔයාට ලියමනක් දීලා යන්නයි මං අද දවසේ පළවෙනි හෝරාවෙම මෙතනට ආවෙ....!
          
          මං ලියුම් ලියන්න දක්ෂ නෑ ඒත් මට හිතුනා මට පුළුවන් විදිහට අකුරු අමුණලා ඔයා වෙනුවෙන් පුංචියට හරි ලියමනක් දීලා යන්න....!
          
          දන්නවද අක්කේ.... මට ඔයාගෙ කමෙන්ට්ස් අස්සෙන් ඔයාව හරි ලස්සනට මැවෙනවා.... හරියට පුංචි කිරිල්ලියක් වගේ....!
          
          ඇත්තටම ඔයාගෙ කමෙන්ට්ස් ඇතුළේ , ඒ සමහර වචන අස්සෙ හැංගිලා හරි අමුතු දිලිසුමක් තියෙනවා....!
          
          ඒ දිලිසුම්කාර වචන අස්සේ ගිලුණම වෙලාවකට හුස්ම ගන්න පවා අමතක වෙනවා....!
          
          මට විශ්වාසයි ඔයාට ඇත්තේ හරි උණුහුම් හදවතක්.... ඒ උණුහුම මට ඒ දිලිසුම්කාර වචන අස්සෙන් දැනෙනවා...!
          
          මං ආසයි ඔයාට තව ගොඩක් දිගට ලියන්න.... ඒත් ලියන්න ලස්සනම වචන හොයාගන්න මට තේරෙන්නෑ.... මං ඒකට ගොඩක් දක්ෂ නෑ....
          
          ඒ කොහොම උනත්... මට කියන්න ඕනි උනේ එක දෙයයි....
          
          "දිලිසුම්කාර කමෙන්ට්ස් දාන අක්කේ, මේ නිකන්ම ලියුමක් නෙවෙයි මිත්‍රත්වයකට ඇරයුමක්.....!"

MewniSadanya8

@shwe_min ස්පීච්ලස් ලස්සන ළමයො ❤️❤️✨
Reply

shwe_min

@MewniSadanya8 අනේව් අක්කේ.... ඔයාගෙ මේ උත්තරේ දැකලා මං ඉමෝෂනල් වෙලා ඉන්නෙ දෙයියනේ.... අනේ මාව දියවෙනවා දැන්... මං හරි ආදරෙයි අනේව් *ඇස්වල කඳුළු පුරවන් ඉන්න ඉමෝජියයි හග් කරන ඉමෝජි ගොඩකුයි* ☺❤✨
Reply

MewniSadanya8

@shwe_min දෙයියනේ... මේක හොඳ වෙලාවට ඔයා තව දිගට ලිව්වෙ නැත්තෙ.. නැත්නම් මට ඇඬෙනවා *ඇස්වල කඳුළු පුරවගෙන ඉන්න ඉමොජිය* දෙයියනේ ඔයාට කොහොම ස්තූති කරන්නද කියලා මං දන්නෑ.. මං වෙනුවෙන් වචන ටිකක් මෙහෙම ලියන්න තරම් ඔයාගෙ හදවත මාරම ලස්සනයි ළමයො.. ❤️❤️
Reply

RDNSP18

2002 ජීවියෙක් නේ... හදුනා ගැනීම සතුටක් බඩී... සේම් ඒජ් එක වගේ කම්මැලියෝ දෙන්නෙක්

MewniSadanya8

@shwe_min දැක්කා *ඇස්වල කඳුළු පුරවගෙන ඉන්න ඉමොජිය* ගොඩක් ගොඩක් ස්තුතියි මං වෙනුවෙන් වෙලාවක් වෙන් කළාට.. මට ඇත්තටම දැනෙන හැඟීම කියාගන්න තේරෙන්නෑ.. ❤️
Reply

shwe_min

@MewniSadanya8 නයිස් ටු මීට් යූ ටූ අනේ ☺❤ ඔයාගෙ මැසේජ් බෝඩ් එකේ උඩම බලන්නකෝ... පුංචි සර්ප්‍රයිස් ගිෆ්ට් එකක් ඇති 
Reply

MewniSadanya8

@shwe_min අහ්.. හායි.. නයිස් ටු මීට් යූ.. 
Reply

Alovenz

හායි.. මං ගොඩ කාලෙකින් මේ පැත්තට ආවේ... අග්නිවලට ලස්සන ලස්සන කමෙන්ට් ගොඩක් දාලා තිබ්බට ගොඩක් ගොඩක් තැන්ක්යු... අග්නි කියවලා බලද්දි ඔයාගේ කමෙන්ට් නිසාම හිනා වුන තැන් තිබ්බා .. අක්කේ මං හිත්නනේ හිහ්.. !!! තැන්ක්යු ඒ ලස්සන වචනවලට !!!

MewniSadanya8

@Bulbz_D හී... ඇත්තටම මං අග්නි වලට මාර ආසයි.. වැඩියෙන්ම දිවයුරු වෙරයි සිතළුයි... ඒ නිසා වෙන්න ඇති ඒ තරම් කමෙන්ට් දැම්මෙ.. මං ආසයි දවසක මේ කතාව බ්‍රෝමෑන්ස් විදිහට හරි ලයිව් ඇක්ෂන් බලන්න.. ඒ දවස වෙනකම් මං බලන් ඉන්නවා.. ඔයාට තව තව ලස්සන කන්සෙප්ට් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
Reply