Midnight__Selene

අපිට දැන් අවුරුදු ගානක් තියනවා මහන්සි වෙලා තැනකට එන්න.පාඩම් කරන්න ,හීනයක් හදාගන්න,හීනේ වෙනුවෙන් කැපවෙන්න.එයාලා ආයේ ආවම අපි මීට වඩා හොද තැනක් ඉදන් ආයේ හම්බෙමු.එහෙනම් ආයේ එයාලා ආවාම තියන කොන්සර්ට් එකේදී අපි හම්බෙමු.ඔක්කොටම සුභ පතනවා තමන් වෙනුවෙන් දෙයක් කරගෙන ඉදිරියට යන්න
          	
          	එයාලගේ රට වෙනුවෙන් එයාලා කරන්න ඕන යුතුකම කරන්න අපි පැත්තක ඉදන් සපෝර්ට් කරමු.අපිත් අපේ යුතුකම කරන ගමන්ම ️
          	
          	"if you believe in us and trust us, we will keep going and continue to share music with you. like hoseok said, please believe in us." - Namjoon 
          	 #thebestisyettocome  #bestmomentisyettocome

Sanigirl_20

බ්ලූ අයිසස් අක්කේ............................purple publishe කරලා update කොලන්නකූ අෆ්ෆා............................☹️

Sanigirl_20

@Sanigirl_20 එහෙමද හලි එහෙනම් කමල් ලෑ :)
Reply

Midnight__Selene

@Sanigirl_20 kathawa complete kralama update karanna baluwe nangi 
Reply

Midnight__Selene

ලමයි මගේ කතා දෙකත් අන්පබ්ලිශ් කලා.මේ ප්‍රශ්න ඉවර උනාම ආයේ දාන්නම්.එදාට ඔයාලගේ නොටිෆිකේශන් බාර් එක පිරෙන එකට සමාවෙන්න ️

parapino_berry

@Sha_Sh_Ini anioo kmk ne ane eth notification wisigaank awilla thiyeddinm uda giya *kadulu enkal hina wena imoji eka*
Reply

UsPerera

@Sha_Sh_Ini ane aniwarenma danna mn asawen kiyewwa
Reply

itznuwi

@Sha_Sh_Ini කමල්ලෑ ❤️❤️
Reply

Oh_soha

පර්පල් දෙන්නේ නැද්දෝ..

Oh_soha

@Sha_Sh_Ini හරි අක්කේ... ඉක්මනට සනීප වෙන්න... ඔයා සනීප වෙලා එනකන් බලන් ඉන්නවා... ❤
Reply

Midnight__Selene

@Oh_soha අසනීප වෙලා ඉන්නෙ.ටිකක් හොද උන ගමන් දෙන්නම් ️
Reply

Midnight__Selene

හෙට ඉදන් මං පර්පල් ආයේ අප්ඩේට් කරන්න පටන් ගන්නවා.ඔයාලට දැන් කතාව අමතක වෙලත් ඇති නේද??? පහලින් ලින්ක් එක දානවා ආයේ කියවලා කතාව මතක් කරගෙනම කියවන්න සෙට් වෙමු...සිදුවූ ප්‍රමාද දෝශයට මගේ බලවත් කණගාටුව ️️️️......මෙච්චර කල් ගිහිල්ලත් පර්පල් අමතක නොකර තාමත් කියවන්න ඉන්න හැමෝටම සමාවෙන්න කියලා කියනවා.මං ආදරෙයි.බෝරාහේ ️️️
          
          කතාවේ ලින්ක් එක-:
          
          https://www.wattpad.com/story/250771052?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Sha_Sh_Ini&wp_originator=xq4n9bnUcuEmIwUtMhbswpeJdBRXceuYJDoFoKShZnkxbJ2LL3L0EaOG9SGdzQhx6268vLGi1FCgfTgwhr9J%2B1pYa5peg0%2B9M6JZf1MsrKIbysZss4R6NAwiRCKDSAyF

kishu_nethra

@Sha_Sh_Ini පෙරේ‍දත් කතාව කියෙව්වා.
Reply

kimmmyeon

මතකයි මතකයි අනේ ඉක්කනට දෙන්ඩෝ
Reply

DesertOfSeth

@Sha_Sh_Ini ඉක්කන්ට දෙන්න.....
Reply

Midnight__Selene

ලස්සනම ලස්සන කතාවක් ගැන කියන්න ආවේ ලමයි.ඔයාලත් කියවනවා ඇති.මාරම ලස්සනයි.ඔන්ගොයින් කතාවක්.අපේ ආරෝ ඕතර් අක්කගේ.කියවලා බලන්න
          
          Highly recommended (ongoing )
          
          https://www.wattpad.com/story/268878311?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=ShashiniSamarawickra&wp_originator=LKJYKyyfaoXRG6MYkTFnQUs%2BpV9RJVOWAjW5%2BdYRM2s4y%2BotyGeJMpFPfw%2FBtiiNQACYfXKxLZCkUI3WXLc%2BDIXMIPjf8RWHqYO4AXBFSmbPDO0IU9PzsFnT%2Bn52J%2FDF