jsanjee_18

අග්නි අක්කියේ.. ඔයාගේ vote වලටයි comment වලටයි ගොඩාරියක් ස්තුතියි..❤️
          
          මට තව චූටි උදව්වක් කරන්න පුළුවන් ද ඔයාට..?

Mihidum_Agni_85_R1

@jsanjee_18 ඒක සුළු දෙයක් නංගා.. you're most welcome ❤️
            මොකක් ද උදව්ව?? 
Reply

apsokimos18

Agniyooo kohomada 

Mihidum_Agni_85_R1

@apsokimos18 හොදින් ඉන්නවා මැණිකෝ.. ඔයාට කොහොමද ☺️❤️
Reply

apsokimos18

@Mihidum_Agni_85_R1 මත් හොදින් අනී
Reply

jsanjee_18

අනේ අක්කියේ.. ළමයව follow කරාට thank u ❤️
          
          මගේ කතාවත් කියවලා බලන්න.. හා ද :))

jsanjee_18

@Mihidum_Agni_85_R1 හරි අක්කියේ :))
Reply

jsanjee_18

@Mihidum_Agni_85_R1 අනේ හරි අක්කියේ.. හදිස්සියක් නෑ ඔයා හිමීට දාලා තියන කොටස් පහ කියවලා මට ඒ ගැන කියන්නකෝ.. හොද නරක හැම දෙයක්ම ❤️
Reply

Mihidum_Agni_85_R1

@jsanjee_18 හරි නංගා මම අද බලනවා කතාව.. බලලා කියන්නම් ❤️❤️
Reply

apsokimos18

Dan  harida

Mihidum_Agni_85_R1

@apsokimos18 signal කේස් එක දැන් නම් ගොඩක් දුරට හරි ගිහින් තියෙන්නේ.. ඒත් හරි ස්ලෝ අප්පා.. ඩයලොග් ටීවී බලන්නත් බෑ මේ දවස් තුනේ දවල්ට එහෙම.. මොකක් හරි කම්පැනි එකේ රෙපෙයාර් එකක් ඇති.. 
Reply

Vovok_

රාවණන් 1M අක්කා... මට හුඟාක් සතුටුයි.. කතාව ලියන්න අයිඩියා එක ආපු ගමනුත් මම මුලින්ම ඇවිත් කිව්වේ ඔයාට.. තේව්ගෙ න⁣ම හදන තැන ඉදන් කතාව ලියලා ඉවර වෙනකන්ම ඔයා මට ඔයාගෙ වෙලාව කැප කරන් නොසෑහෙන්න උදව් කරා.. වීඩියෝස් හදලා දුන්නා.. හැමදේකටම තෑන්ක්ස් අක්කා.. අද මම මගේ සතුටු මුලින්ම බෙදාගත්තෙත් ඔයා එක්ක❤️❤️

Mihidum_Agni_85_R1

@Vovok_ අනේ දෙයියනේ කාලෙකින් මෙහෙම වචනයක් හරි ඇහුවෙ ඔයාගෙන්.. මට අවංකවම ලොකුම ලොකු සතුටක් දැනෙනවා.. Congratulations නංගා... අනේ මම මුළු හදවතින්ම සතුටු වෙනවා නංගා.. මම ඔයාට ඒ දවස් වල කිව්වා මතකයිද දන්නෑ , අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් වීව්ස් මිලියනයක ටාගට් එකකට යන්න කියලා.. ඒත් එච්චර ලොකුවට නොහිතාමයි ඔයා කතාව ලිව්වෙ.. හැබැයි මං දන්නවා ඔයා ගොඩක් ආශාවෙන් ලියපු කතාවක් කියලා රාවණන් කියන්නේ.. අනික ඔයා තේව් තේනු චරිත වලට කොච්චර ආදරෙන් පණ පෙව්වද කියලත් මම දැක්කා.. අපි ගෲප් පවා හැදුවෙ රාවණන් නිසානෙ.. ඒ තරම් කැපවීමකින් ඔයා ඒ කතාව ගොඩ නැගුවෙ.. ඉතින් ඒ සතුටේ පුංචිම හරි කොටස් කාරයෙක් වෙන්න ලැබුණු එක ගැන මම මුළු හදවතින්ම සතුටු වෙනවා.. ඔයා ගොඩක් දක්ෂ ඕතර් කෙනෙක් නංගා.. තව තව මේ වගේ ආදරණීයම කතා ලියලා රසිකයන්ට දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.. අනේ ඔයාට ජයෙන් ජයම වේවා නංගා..   මේ කතාව ගැන ඔයා තියා ගත්ත බලාපොරොත්තු අනාගතයේ දවසක ඉෂ්ට වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
Reply