Min-Yoonki2005

ලමයි මන් ඔයලට "සදෙව්" එකේ අප්ඩෙට් දෙන්නම් දෙසැම්බර් 13න් පස්සෙ..මොකද මට 25 වෙනිද ඉදන් A/L's පටන් ගන්නවා ඉවර වුන ගමන්ම "සදෙව්" අරන් ඉක්මනින් එන්නම් හැමෝම එතකන් පරිස්සමෙන් ඉන්න❤️
          	
          	Luv youuuuuu❤️

Yoonmin_Lovies

@Min-Yoonki2005 හොදට එක්සෑම් එක කරන්න අක්කි... All the best... cold proffeser update karannako mulinma.
Reply

Min-Yoonki2005

ලමයි මන් ඔයලට "සදෙව්" එකේ අප්ඩෙට් දෙන්නම් දෙසැම්බර් 13න් පස්සෙ..මොකද මට 25 වෙනිද ඉදන් A/L's පටන් ගන්නවා ඉවර වුන ගමන්ම "සදෙව්" අරන් ඉක්මනින් එන්නම් හැමෝම එතකන් පරිස්සමෙන් ඉන්න❤️
          
          Luv youuuuuu❤️

Yoonmin_Lovies

@Min-Yoonki2005 හොදට එක්සෑම් එක කරන්න අක්කි... All the best... cold proffeser update karannako mulinma.
Reply

Min-Yoonki2005

පලවෙනි Non-fiction එක support එකක් දෙන්න❤️
          https://www.wattpad.com/story/376887795

Min-Yoonki2005

@Min-Yoonki2005 දෙන්නම් දෙන්නම්
Reply

ChamaliPriyadarshan9

@Min-Yoonki2005 සදෙව් update denne nadda ane
Reply

Min-Yoonki2005

සමාවෙන්න ලමයි මන් කතා ටික unpublished කරනවා මේ තත්වේ සාමකාමි වුනහම මන් අපහු published කරන්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමෝටම❤

Yoonmin_Lovies

Ane unnie cold proffeser and lovely student update krnnko pls.reply ekk  බලාපොරොත්තු wenawa 

Min-Yoonki2005

@SaarahAfnan ඔහ් එකට කමක් නෑ stress යන්නත් එක්ක මාත් එහෙමයි ලියන එක නතර කරාට කියවන එක නතර කරලා නෑ...අනිවාරෙන් මන් එක දෙන්න try කරන්නම්❤ ඔයත් හොදට වැඩ ටික කර ගන්න
Reply

Min-Yoonki2005

@SaarahAfnan අනේ නන්ගෝ මට මේ පාර A/L's  මන් හැම කතාවක්ම ලියන එක නතර කරලා තියෙන්නෙ ,A/L's ඉවර වුන ගමන් අප්ඩෙට් අරන් එන්නම්
Reply

Min-Yoonki2005

ලාමයි ඔක්කොටම කලින් සුබ අලුත් අවුරුද්දක් වෙවා ඔන්න....❤️
          
          අලුත් අවුරුද්දට තෑගී ගෙනවා....
          
          අලුත් කතාවක් අලුත්ම ඔතර් කෙනෙක් වෙනස් වැඩක් කියවලා සප් එකක් දෙන්න මාත් ඒ කතාව ලියනවා.... library දලා තියා ගන්න
          https://www.wattpad.com/story/366998248

TataMine95

@Min-Yoonki2005 එසේම වේවා ❤
Reply