මම්ගෙ හොම්මන් කතාව කියවන සුතු ලමයි සෙට් එක වෙත...
දැන් මන් සතියකටත් වඩා කතාව අප්ඩේට් දුන්නෙ නෑ නේද ....මුලින්ම මන් ඒ වෙනුවෙන් ඔවාලගෙන් සමාව ඉල්ලන්වා....මන් මේච්ච්‍ර සති ගනන් අප්ඩේට් නොදී ඉදලම නෑ.....ඒකට සොරි ඒයීලා....ඔවාලට මතකද මන් අන්තිමට දුන්න අප්ඩේටුවෙ කිව්ව මේ මම්නුස්සයට ඇස් ලෙඩ කියල...ආන් ඒ ලෙඩේ උත්සන්න වෙලා ගිය ටිකේම මට විසාල කරදරයක් වෙලා තිබුනේ ඒ ලෙඩෙ... ඒ අස්සෙ උන....ඇම්තම කිව්වොත් climate change වෙද්දි මගේ මේ නාකි සරීරෙට ඒක අල්ලන්නෙ නෑනෙ....ඊට පස්සෙ ලෝකෙ නැතිලෙඩ අප්ප...දැන් තමා ටිකක් යහපත් තත්තවයකට හරුනෙ.......අනිවාරෙන් හෙට දෙන්නම් හාත...හැබැයි රෑ වෙයි....ජෙයියනේ සතියක් වට්ටියට එම්නෙ නැතුව හාමත් උන රිලවෙක් වගේ හිටියෙ..මන් ඔව්වලගෙ කම්නෙට් කියෙව්වෝ!!! ...මන් අනිත් අප්ඩේටුව දුන්න ගමන් ඔවාලගෙ ආතල් ,ආදරනීය කොමෙන්ට් වලට රිප්ලයි කරන්නම්...
ඔයා හදක් ඔය අහසෙන් වැටෙන්නට එපා හාම්ද❤️
ආතරෙයි
හෙට එම්නාම්