Min__Kookie__

ආ පැටියෝ කොහොමද..?
          	
          	ගොඩ කාලෙකින් මේ පැත්තට ආවේ කියන්න නම් දේවල් බොහෝමයි මුලින්ම ongoing තියෙන කතාව අවසන් කරනවා හැබැයි ඒ අලුත් අවුරුද්දේ දී මොකද ඕතර්ට තාම එක්සෑම් ඉවර වෙන්නේ දෙසැම්බර් 30 ඒ නිසා මේ තරම් දවසක් ඉවසගෙන හිටියා වගේ තව ටික කාලයක් ඉවසගෙන ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා 
          	
          	එහෙනම් 2025 අවුරුද්දේ වෙනසක් එක්ක හමුවෙමු එතකම් පරිස්සමින් ඉන්න..! 

Iviyana10

@Min__Kookie__ akka exam eka hdata liyala awilla apiwa balanna ikkmanata enndoooo
Reply

Arunodi_Shashadara

@Min__Kookie__ Omkey hodata exam karanna 

___Sky-Heart___

තිරිසනෝ මාව මතකත 

Min__Kookie__

@___Sky-Heart___ අයියාට කෙල්ලෙක් ඉන්නවා
Reply

___Sky-Heart___

@Min__Kookie__ අන්න හරි මෙ ඉහිම්ක් අයියව දෙන්න බෑත 
Reply

Min__Kookie__

@___Sky-Heart___ මගෙන් අයියාව ඉල්ලපු එකී නේ
Reply

Min__Kookie__

Hii ලමයි 
          
          මාව මතක ද මන්දා 
          සුවෙන් සැපයෙන් ඉන්නවා ද 
          
          ඔන්න මම කාලෙකින් කතාවක් උස්සගෙන ආවා fan fiction එකක් නම් නෙවෙයි හැබැයි හොදයි නම් සංකුට්ටෝ ටික කියවලා කමෙන්ට් එකක් දාන්න 
          
          එහෙනම් මම ගියා 
          බායිම් 
          https://www.wattpad.com/story/366997550

Kimvero01

Hello dear...
          
          Oyage akuth kathwak ehema nadda? Oya story liyana widiha lassani.ayeth aluth wadak enakan balan innwa

Min__Kookie__

@Kimvero01 ඒලෙවල් හින්දා කතා ලියන එක නැවැත්තුවා මම කලින් ලියපු කෙටි කතාවක් දැම්මා fan fiction එකක්  නෙවෙයි හැබැයි 
Reply