Minbemin

So My Love updates දෙන දවස් ටිකක් වෙනස් වුණා තව 5ක් දාන නිසා. BIO එකේ update කරා පැටව්නේ.♥️
          	
          	February:
          	1/2
          	7/8/9
          	12/13/14/15/16/17/18
          	21/22/23/28
          	
          	March:
          	1/2
          	7/8/9
          	13/14/15/16
          	21/22/23
          	27/28/29
          	
          	March 29th - The End♥️
          	(Last 5 chapters on the same day)
          	

Luvvly_kitty

@Minbemin හරියෝ ❤️✨...
Reply

Minbemin

@oily_lane අනේ පැන්චෝ☺️♥️
Reply

oily_lane

@Minbemin අනේ මම පෙබරවාරි එක ජනවාරි විසි අට කියලා හිතන් ආයේ ඇවිත් අප්ඩේට් එනකන් බලන් ඉන්න මම 
Reply

Sanjee9708

Hy gurl.... මං මෙතනට ආවේ හොඳවයින් දෙකක් කියලා යන්න හරිද අපිට මෙහෙම කරන්න එපා අනේ.... ම්හුක් ඇයි මෙච්චර ලස්සනට කතා ලියන්නේ Aaaaaaaaaa So, his soul කියවලා මම පිස්සු වැටිලා ඉන්නේ අනේව්... මගේ හැපි පිල් එකක් උනා කියවලා ඉවර වෙද්දි.... ස්ට්‍රෙස් වෙලාවේ clam vibe එකේ කියවන්න පුළුවන් එකක් හොය හොය ඉද්දි fb දැකලා කියෙව්වේ... අනේව් දෙයියනේ පැටියෝ මෙච්චර ලස්සන වචන කොහෙන්ද ඇහිද ගත්තේ ආහ්? Couple තුනටම මම හරිම ආදරේ family bond එක දෙයියනේ ලෝභ හිතෙනවා... අරත් ඩෑන් තාත්තලා විදිහට හැම දරුවෙක්ටම් ලැබෙන්න ඕනි ඒ වගේ තාත්තා කෙනෙක් කියලා හිතෙන තරමටත් තීනු වගේ සහෝදරෙක් සෙහස් නූ වගේ යාළුවෙක් අන්සු වගේ කොළපාට වනාන්තරයක් උන පෙම්වතෙක් හස්බන්ඩ් කෙනෙක් ලබන්න නන් මිනිස්සු වාසනාවන්ත වෙන්න ඕනී... මේ හය දෙනාම ආදරේ කර පින්නන් ආපු ආදරණීයම මනුස්ස පරාණ විදිහට ජීවමාන කරාට තැන්කිව් කෙල්ලහ්.... එතකොට smut එහෙම ලියලා තිබ්බා කියවන අපිට holy water ඕනි වෙන විදිහට කිසිම අපුලක් නැතිව කියවන්න පුළුවන් විදිහට ඒ සීන්ස් ලිව්වට තැන්කිව් !!! අනේව් ඉතින් දම්පාට ඩැෆඩිල් හීනේක අතරමං කරපු ඔයාට ආදරෙයි ❤✨ fbත් රිවීව් එකක් දාන්නන් වෙලාව ලැබුන හැටිය... අන්සුට මං ආදරෙයි අනේව් චුට්ටක් වැඩිපුර කතාව ඇතුළේ ❤✨

Minbemin

So My Love updates දෙන දවස් ටිකක් වෙනස් වුණා තව 5ක් දාන නිසා. BIO එකේ update කරා පැටව්නේ.♥️
          
          February:
          1/2
          7/8/9
          12/13/14/15/16/17/18
          21/22/23/28
          
          March:
          1/2
          7/8/9
          13/14/15/16
          21/22/23
          27/28/29
          
          March 29th - The End♥️
          (Last 5 chapters on the same day)
          

Luvvly_kitty

@Minbemin හරියෝ ❤️✨...
Reply

Minbemin

@oily_lane අනේ පැන්චෝ☺️♥️
Reply

oily_lane

@Minbemin අනේ මම පෙබරවාරි එක ජනවාරි විසි අට කියලා හිතන් ආයේ ඇවිත් අප්ඩේට් එනකන් බලන් ඉන්න මම 
Reply

Minbemin

අනිත් එකත් දැම්මා. හාද.♥️

bubuuuuuu___

@Minbemin waiting till friday.❤️
Reply

rishaDilari

@Minbemin තෑම්කූ❤️
Reply

Luvvly_kitty

@Minbemin  අමෝ පිස්සුවක් අප්පා කතාව ❤️✨... සිකුරාදා වෙනකන් ඉන්න එපැයි දැන්... ❤️ම්හ්ක්‌ කමක් නෑ...
Reply

Minbemin

දැම්මා♥️ 

Minbemin

@Luvvly_kitty ☺️☺️♥️
Reply

Minbemin

@bubuuuuuu___ aney ei mhk♥️♥️
Reply

Luvvly_kitty

හත්තික්කේ අක්කේ අක්කගේ කතා වලට මං පුදුම තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ ඒයී ❤️... මටනම් තේරෙන්නේ නෑ කොහොමද කියන්නේ කියලා එච්චරටම අක්කගේ writing style එක කියන්න වචන නෑ සුපිරි...කතාව ඇතුලේ ඉන්නවා වගේ මට දැනෙන්නේ... So my love වොහ් ඒකනම් පුදුම ඇබ්බැහියක් වේලා ඉන්නේ මං....❤️✨මට රචනාවක්‌ වුනත් ලියන්න පුළුවන් අප්පා අක්කගේ කතා ගැන.. එච්චරටම පිස්සුවක්‌ ම්හ්ක් ❤️✨මං ආදලෙයි හනෙව් හෙට so my love අරන් එන්නෝ... ❤️✨

Minbemin

@ima_neth ම්හ්ක් සමාවෙන්න මේ පව්කාරිට. එලියේ හිටියේ
Reply

ima_neth

@Minbemin අනේ පැංචියේ උදේ එකක් දෙන්නකෝ.අනික හවස් වෙලා දෙන්න
Reply

Luvvly_kitty

@Luvvly_kitty  hanew ithin ❤️✨
Reply

yun_sung

So his soul අනෙ ඒක හරිම උණුසුම් කතාවක් සුදු  දවසින් කියවලා ඉවර කරා මන් දන්නෙ නෑ ඒක මාරම උණුසුම් ආදරණීය කතාවක් .. වෙලාවකට දුක තිබුණා මට ඇඩුනා එක්ක ඒ තරම් කතාවෙ දුක කොටස් වලට පපුව අවුල් ගියා .. මාරම ලස්සනයි මට වචනයක් කියන්න බැරි තරම් ඒ දම්පාට හීනෙ හරිම ලස්සනයි  මගෙ හිතට දැනෙන කිසි දෙයක් අකුරු කරගන්න තේරෙන්නෙ නෑ ඒක හරි ලොක් වුන හැගිමක් .. අර නිකන් පපුව එක තැනක හිරවෙලා වගෙ  අනෙ මාරම ලස්සනයි සුදු පුදුම තරම් ලස්සනයි 

Minbemin

අනේ පැටියෝ!! ආදරෙයි මේ ලස්සනම වචන වලට!! ඔයාට කතාව warm වුනා වගේ මටත් මේ වචන warm වුනා..♥️✨
Reply

Minbemin

නේතන්ව අද උදේ දුන්නා♥️

Minbemin

@Barbie_in_Ohio මිමි ආවානේ පැන්චෝ☺️
Reply

Minbemin

@Siinu111 සමාවෙන්න මේ පව්කාරිට. 7.20 ට දුන්නා ආදරෙයි නෙට් එකක් තරම්
Reply

Siinu111

Oya Ada enne ndd ei mn blan hitiyane mhk
Reply