Minki__04

Kavee007

Hi sis❤️(අක්කි කෙනෙක්ද නංගි කෙනෙක් ද කියල දන්නේ නැති නිසා එහෙම කිවුවේ..හෙ හෙ)
          Anyway ..අනේ ඕතරියෝ!!
          මට දැන් දවස් කීපයකට උඩදි අහම්බෙන් තමයි ඔයාගේ silent wishes කතාව දැක්කේ... කොහොම හරි දවස් දෙකක් ඇතුළත කතාව කියවලා ඉවර කරා..අනේ    ඒක හරිම ලස්සනයි ❤️❤️..මට ඒක විස්තර කරන්න තේරෙන්නේ නෑ..ඔයාට කියන්න ඩාර්ලින් මන් ඕක කියවන්න පටන් ගත්ත දවසේ මට පොඩ්ඩයි කියවන්න පුළුවන් වුනේ.. කොහොම හරි එදා රෑ හීනෙනුත් මට කතාව පෙනුනානේ..හුම් බොරු නෙවෙයි ඇත්තම ඇත්තයි ම්හුක්... ඇත්තටම ඒකෙ  Jungkook ගේ ආදරණීය බව..අනේ ඒව මට කියන්න තේරෙන්නෑ..ඔයා ඒවා හරි ලස්සනට ලියල තියනව ❤️❤️❤️..
          ඒ වගේම මං ඔයාගේ අනිත් කතාත් කියවන්නම්.. හැබැයි complete වුනාට පස්සේ..මොකද මට ongoing කතා කියවන්න පටන් ගත්තම ප්‍රෙසර් හැදෙනෝනෙ ම්හ්ක් (හොටු හූරන ඉමෝජිය)..ඒකට කමක් නෑ නේ ❤️❤️...
          ආයෙත් කියනවා silent wishes හරීම ලස්සන කතාවක් ඔතරියෝ❤️❤️❤️❤️❤️❤️

Kavee007

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Reply

Minki__04

@Kavee007 අනේ thamkuu panchoo මගේ කතාව කියවලා මේ වගේ ලස්සන කමෙන්ට් එකක් දුන්නට හරිද minki ආදරෙයි සිප්පිකට්ටක් තරම් ❤️
Reply

KimNu006

Silent wishes  කියවලා ටික දවසක් යනකන් ඒ ආදරණීය Jungkook හිතෙන් යවන්නත් අමාරු වුනා .. ඇත්තටම කියෙව්ව හරි Clam කතාවක් වගේම talented author කෙනෙක්.! ❤️

Minki__04

@KimNu006 අනේ thankuuu ✨❤️
Reply

Minki__04

"කාල!!" Novage අලුත් කතාව ළමයි.... මේ මෝඩ අලයගේ කතා කොහොමත් ලස්සනයිනේ කියවලා බලන්න හොදද.... ❤️
          
          
          https://www.wattpad.com/story/383341010?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=___Sky-Heart___
          
          
          කෘෂ්ණ මූසිල කාලවරණ වලව් ආධිපත්‍ය හසුරවන යක්ෂ කාලගේත් අනවසරයෙන් වලව්ව අරක් ගත් පළිහවඩන හූනියන් ශ්‍රාස්ත පරම්පරාවෙත් නිමි නැති වෛරය තුලින් පීදුනු චේතු ගෙත් කාලගෙත් ඉරණම කෙසේ විසදේවිද ??
          
          
          Taekook
          Nonfiction

___Sky-Heart___

@Minki__04 
            
            මෝඩ අලේ කිව්ව නිසා තරහයි ම්හුක් 
Reply

Megani_so_FE

නීල දෑස හා දොඩවන්නම්
          වළලු හඬට මම මත් වෙන්නම්
          නීල වරල මා සිඹ ගන්නම්
          හීන මවා මට කතා කරන්
          ගලන ගඟක රළ වාගේ
          නිමාවක් නෑ නේ
          ඔබෙ රූ වරුනේ
          ක්ෂිතිජයක ඉමක් ගානේ
          නිමාවක් නෑ නේ
          ඔබෙ රූ වරුනේ
          ❤️

Minki__04

@Megani_so_FE අනේ suduuuuuu ආදරෙයි මන් ✨❤️
Reply

Yeshii_gurl

තෑන්ක්ස් අනේ "මඟහැරී" එක්ක එකතු උනාට... කතාව දැනුනා නම් දිගටම අපි එක්ක ඉන්න

Yeshii_gurl

@Minki__04 හරේ සුදූ ❤️
Reply

Minki__04

@Yeshii_gurl ඒක ලස්සනයි හලෝ ✨❤️
            මන් වෙලාවක් ලැබුණු වෙලාවට අනිවාර්යෙන් කියවන්නම් හොදේ ඒක.....
Reply