හරිම පැටලිලි සහගත දවසක් නේත.
මේකයි මට කියන්න ඕනි උනේ.
අදාළ පුද්ගලායා එක්ක මට කිසිම පෞද්ගලික තරහක් නෑ.මන් ඒ මනුස්සයව දැකලවත් වචනයක්වත් මීට ක්ලින් inbox chat කරලා නෑ.
ඒත් එයාගෙ අසාධාරණ තර්ක තමයි මාව ඇවිස්සුවෙ. ( ඒ දේම වෙන කෙනෙක් කරලා තිබ්බත් මන් මේ දේ කරන්න තිබුනා.)
මට කියන්න ඕනි ඒවා කිව්වා.පෙන්නනන ඕන තැන් ටික පෙන්නලා දුන්නා .ඉතින් දැන් ඒක ඉවරයි.
මන් මේ පොත අයින් කරනවා.එයාගෙ ලීගල් ඇස්සන් වලට බයට නම් නෙමෙයි .කොහොමත් අයින් කරන්න ඉදපු පොතක් එයාගෙ වැඩ නිසාමයි ඉතින් දිග්ගැස්සුනෙ.
අනිත් දේ.., දැන් ඔය කතා ලීක් උන එකට bl ලියන උන්ට straight කතා ලියන උන් බැනගන යන්න එපා..bl ලීක් උනා කියන්නෙ ඊළඟට ලීක් වෙන්නෙ ඕවා කියලා මතක තියාගන්න.මොකද bl smut වලට වඩා අන්ත straight ඒවත් තියෙනවනේ.
අර වැඩේ කරපු එකාට කියන්නෙ..,
උද්දිකපුතෙක් , බේසිකයෙක් වෙන්න එපා.
මේකෙ ඉදන් මේකෙම පොත් රහ කර කර කියවලා ඒවම එළියට දීලා.