Miss_YLM

Happy 10th Anniversary Army
          	
          	ඔන්න  Who Should I Choose අප්ඩේට් කරෝ..
          	 #10years_with_bts

Miss_YLM

හත්තික්කේ දැන් දැක්කේ...
          
          Wattpad ඇවිල්ල අවුරුද්දක් ගීන් දෙය්යනේ ,,
          
          අලුත් කතාවක් දෙන්න තියේ එත් දුන්නට අප්ඩේට් දෙන්න වෙලාවක් නැ නේ...
          
          Who Should I Choose ටික කාලෙකට on hold කරනවා සොරි හොදේ,
          
          එහෙනං Happy One Year With Wattpad, හිකිස්..
          
          Bye තා කල්ප ගානකින් හම්බෙමු,,
          
          Luv u...

Miss_YLM

@Mrs-Bunny මන් wattpad install කරන්නත් කලින් ඉදන් කතා කියවන්නේ *කලු හද මාමාගෙ ඉමොජිය*
Reply

SelahRuri

@Miss_Suwaris හප්පේ..මං ඇවිල්ලාත් තාම අවුරුද්දක් නෑනේ(ˊo̶̶̷ᴗo̶̶̷`)
Reply

Miss_YLM

Hii..
          
          New Chapter Updated..
          
          Luv u..

Miss_YLM

@yoon_theja math top kook agama adahannek thama ❤️☺️
            
            Mn hithnne nngi wenne uyata :)
Reply

Miss_YLM

@yoon_theja He Hee.. Welcome, thawa katha godaaak liynn (taekook nm top jk katha homde,
             enaththath awlk na ithim)..^_^
            
            mn asai oyage katha wakata godak..♥️
Reply

Miss_YLM

@yoon_theja No need thanks.. I luv ur stories soo much :)
Reply

Miss_YLM

          හැමෝටම සුභ අලුත් අවුරුද්දක්...
          
          
          
          
          ටිකක් පරක්කුයි හැබැයි,
          
          ඊයේ ඇවිල්ලා පොඩ්ඩක් ඔලුව දාලා ගියාට සුභ පතන්න අමතක උනා. හි හී
          
          අද එපියක් දෙනවා...මේ type කරන ගමන් හිටියේ...
          
          
          
          Bye.
          
          Luv u <33