Miyeoncherry

අම්මටසිරි වෙන්නම ජිවිතේ කෙල වෙලා ඉන්න වෙලාවක වෙනදා පුරුද්දට දුවගෙන ඇවිත් සැනසීම හොයන ඒ මිරකල් ටික අද නෑ. මට කියපියව්කෝ මම මොකද කරන්නේ. 

Zhyi97Kavi

@Miyeoncherry වෙන්නැති නංගි සමහරුන්ට අපිව විහිළුවක් වෙන්නැති....ඒත් ගොඩක්ම සංවේදී මිනිස්සු අනිත් අය ගැන සහකම්පයක් තියෙන මිනිස්සු විදිහට අපිට අපි ගැන සතුටු වෙන්න පුළුවන්...ඉතින් නංගි අපිට අපේ සැනසීම ඉක්මනට ලැබෙයි...එච්චර හිතන්නෙපා කෙල්ල...Be strong ❤️
Reply

Zhyi97Kavi

@Miyeoncherry මන්දා නංගි මට තේරෙන්නෙත් නෑ කියව කියව ඉන්න අතරෙ ඊයෙ කාවඩි Unpublished කරල තිබුනා ...මමත් හෙන අප්සෙට් එකේ හිටියෙ...plot 23 එක කියවන්න හිතන් හිටියට වෙලාවක් උනේ නෑ... දැන් අනිත් කතාත් නැති නිසා මේ දවස් දෙකේම මම කලේ ඒක කියවන එක... අල්ලන් ඉමු ලමයෝ ආයෙ හැමදේම හරියයි 
Reply

85zhanyi19

Can you please translate your story in English please

Miyeoncherry

@85zhanyi19 I'm just kinda busy with my studies and work. I'll do that for you. With time ❤️
Reply

Miyeoncherry

@85zhanyi19 Yeah. Are you interested? 
Reply

Miyeoncherry

@Zhyi97Kavi මට තේරෙන්නේ නෑ අක්කේ... හැමදෙයක්ම වෙන්නෙ එකටමනෙ... මිනිස්සුන්ට නිකන් විහිළුවක් වගේත් ඇති සමහර විට. ඒත්.... මගෙ හදවත බිඳිලා ගිහින් තියෙන්නෙ බොහෝම නරක විදියට. 

Miyeoncherry

අම්මටසිරි වෙන්නම ජිවිතේ කෙල වෙලා ඉන්න වෙලාවක වෙනදා පුරුද්දට දුවගෙන ඇවිත් සැනසීම හොයන ඒ මිරකල් ටික අද නෑ. මට කියපියව්කෝ මම මොකද කරන්නේ. 

Zhyi97Kavi

@Miyeoncherry වෙන්නැති නංගි සමහරුන්ට අපිව විහිළුවක් වෙන්නැති....ඒත් ගොඩක්ම සංවේදී මිනිස්සු අනිත් අය ගැන සහකම්පයක් තියෙන මිනිස්සු විදිහට අපිට අපි ගැන සතුටු වෙන්න පුළුවන්...ඉතින් නංගි අපිට අපේ සැනසීම ඉක්මනට ලැබෙයි...එච්චර හිතන්නෙපා කෙල්ල...Be strong ❤️
Reply

Zhyi97Kavi

@Miyeoncherry මන්දා නංගි මට තේරෙන්නෙත් නෑ කියව කියව ඉන්න අතරෙ ඊයෙ කාවඩි Unpublished කරල තිබුනා ...මමත් හෙන අප්සෙට් එකේ හිටියෙ...plot 23 එක කියවන්න හිතන් හිටියට වෙලාවක් උනේ නෑ... දැන් අනිත් කතාත් නැති නිසා මේ දවස් දෙකේම මම කලේ ඒක කියවන එක... අල්ලන් ඉමු ලමයෝ ආයෙ හැමදේම හරියයි 
Reply

TBSzyuxiyun

තැන්කිව් වෝට් කරාට....කියෙව්වට වගේම මාව ෆලෝ කරාටත් ❤❤

Miyeoncherry

@yuxiyun ❤️❤️❤️
Reply