_fluffybunny_55
Happy new year akke ❤️❤️
@Moon_Angel_TK
5
Works
28
Reading Lists
472
Followers
48 කොටස දැම්මා.. I just published "[හතළිස් අටවෙනි කොටස]" of my story "දේදුනු හාදු [TK] On Hold". https://www.wattpad.com/1506301253?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Moon_Angel_TK
@_fluffybunny_55 අනේ ❤️ මං බයෙන් හිටියෙ දීගන්න බැරි වෙයිදෝ කියලා.. කොහොමහරි දුන්නා.. ❤️
Happy new year akke ❤️❤️
48 කොටස දැම්මා.. I just published "[හතළිස් අටවෙනි කොටස]" of my story "දේදුනු හාදු [TK] On Hold". https://www.wattpad.com/1506301253?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Moon_Angel_TK
@_fluffybunny_55 අනේ ❤️ මං බයෙන් හිටියෙ දීගන්න බැරි වෙයිදෝ කියලා.. කොහොමහරි දුන්නා.. ❤️
https://www.secretmessage.link/secret/677278a5c054e/ මෙතන කියන්න බැරි දෙයක් තියේනම් කියන්න කතාව ගැන අඩුපාඩු එහෙම.. හෙට වෙන්න කලින් හරි හෙට හරි හාදු එකේ අප්ඩේට් එකක් දෙන්නම්.. ❤️
@Kim_hyushi Hi Patto.. අනේ ගොඩක් ස්තූතියි බබෝ.. Ceo's love එකේ ටිකක් ටයිප් කරලා තියෙන්නේ.. මම ඒකෙන් ඉක්මනටම අප්ඩේට් එකක් අරගෙන එන්නම්.. අනේ ඔයාට ගොඩක් ස්තූතියි.. ඒ වචනෙත් ඇති මට.. මාත් ආදරෙයි බබෝ..❤️❤️❤️ හරි නංගි මම අනිවාර්යයෙන්ම කියවන්නම්.. ටික දවසක් දෙන්න හොදේ.. කියවලා ඔයාට කමේන්ට් එකක් දෙන්නම්.. තෑන්ක් යූ ආයෙමත්❤️❤️❤️
ඔවාලට මට කියන්න මොනාහරිම තියේ නම් ඉතින් කියලා යන්න.. ❤️❤️ බයිනවනම් බැන්නත් කමක් නෑ අනේ.. ❤️❤️ මං දැන් මේ හාදු ටෛප් කරන්නයි හදන්නේ.. 31ට කලින් දෙන්න ඇහැක් උනොත් දෙන්නම් හොදතේ.. Followers ලා 464යි තව 36ක් එපෑ හාෆ් සෙන්චරිය දාම්න.. Byeee❤️❤️
@Moon_Angel_TK Ane Thnks , oya whatsapp ndda akkekda oya
හතළිස් හත්වෙනි කොටස දැම්මා.. I just published "[හතළිස් හත්වෙනි කොටස]" of my story "දේදුනු හාදු [TK] On Hold". https://www.wattpad.com/1505416656?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Moon_Angel_TK
@Moon_Angel_TK අනේහ් welcome nngi ❤️ ඔයාගෙ කතා ලස්සනයි මන් කියවන්න ඇඩ් කරගත්තා
දේදුණු හාදු ලස්සනයි ,මන් කියවන්න ගත්තා ඒක ❤️
ඉම්හි ඉම්හි දරුවනී, හාදුවට ගිය මාසෙ හයවෙනිදට අවුරුද්දකුත් වෙලානේ..❤️(06/11/2023) දැන්නෙ දෙයියනෙ දන්නේ.. ඒ කොහොම උනත් අවුරුද්දක්ම මා එක්ක හිටිය ඔයාලට මං පට්ට ආදරෙයි හරිද.. ලබන අවුරුද්දක්මත් ගන්නෙ නැතුව ඉක්මනින්ම කම්ප්ලීට් කරන්න මම ට්රයි කරනවා.. නිවාඩුව ඉවර වෙන්න කලියෙන් අප්ඩේට් එකක් අරගෙන එන්නම්.. ආදරෙයි.. පරිස්සමට ඉන්න හැමෝම.. ❤️❤️
Ane AAI ane dedhunu hadu kathava onhold dala thiyenne plz e kathava continue karannako e kathava marama lassanai mehema navattanna epa ane dukaaai
@lakmalinoins Onhold දාලා තිබුනට මම අප්ඩේට් දෙනවා පැට්ටෝ.. එක දිගට අප්ඩේට් දෙන්න වෙන්නෙ නැති නිසයි on hold දාලා තියෙන්නේ.. මං පුලුවන් වෙලේට අප්ඩේට් දෙන්නම්කෝ.. ❤️❤️
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: