MrsMinblstory

අද මාෆියා ලව් කතාව ඕනද...??? ඕන නෑ නෙ...??? හෙට දෙන්නං හොදේ... : )

MrsMinblstory

ඔන්න මං ආපහු ආවා... :)
          
          කලින් අයින් කරපු කතා ඔක්කොම දැම්මා. මාෆියා ලව් කතාව මට මතක තිබ්බෙ නෑ කොටස් කීයක් දාලා තිබ්බ ද කියලා. ඒ නිසා ලියලා තිබ්බ ඔක්කොම පබ්ලිශ් කලා. හෙට ඉදන් ඒකත් දිගටම දෙනවා. ආදරෙයි හැමෝටම. 

MrsMinblstory

හායි
          
          ඔන්න අද ඉදන් මං ඔයාලට අලුත් කතාවක් දෙනවා. ලොකු එකක් නෙවෙයි කොටස් දහයක පහළොවක වගේ පොඩි එකක්. කතාව සෑහෙන්න දුරට ලියලා ඉවර නිසා අද ඉදන් සතියෙ දවස් පහේම අනිවාර්යයෙන්ම දෙනවා. මං හිතනවා ඔයාලා ඒකට කැමති වෙයි කියලා. ඒ කතාවෙම g×b story එක මගේ අනිත් account එකේ දානවා. කතා දෙකේම චැප්ටර් දෙන්නේ එකම වෙලාවට. එතකොට කාටවත් අසාධාරණයක් නෑ නෙ. එහෙනං අද හවසට හම්බෙමු. බායි...