Himzyde

අද මොකෝ සුදාගෙ සද්දයක් නැත්තේ 

MsZquarepantz_z

@Himzyde ජැන් හොඳයි මච...ලෙඩ උනාමත් වාසී අප්පා...අම්මි පීසාත් ගෙනල්ලා දුන්නා
Reply

Himzyde

@MsZquarepantz_z මගේ දෙවියනේ ලමයෝ!! දැන් කොහොමද?? බෙහෙත් එහෙම වෙලාවට ගන්න! ෆෝන් එකේ ඉන්න එපා..ගොඩක් වෙලාවට ලොඩ වෙලා ඉද්දි මේකෙ ඉන්නකොට ඔලුව කැක්කුමක් ඇවිත් ඇගේ ඉතුරු වෙලා තියන අන්තිම ශක්තියත් ගන්නවා. 
            
            කෑම කන්න..and get well soon ❤️
Reply

MsZquarepantz_z

@Himzyde උණ හප්පා අසාද්‍යයි...මරණ මංචකේ ඉන්නෙ
Reply