Msfinks
Hello guys ඔන්න කාලෙකින් ආවා ඉස්සරහට මට වැකේශන් එනවා මන් ආයිත් එතකොට ලියන්න හිතන් ඉන්නෙ ඉතින් ගොඩාක් කල් කතා නැතුව ඉදියට සමාවෙන්න. ඉතින් ලස්සන ළමයෝ ඔයාගේ ආදර කතාවත් මෙතන ඇති තවම අසම්පූර්ණ වුන එහෙනම් මන් ලගදිම එනවා ඔයාලාට කොගොමද කියන්නකො පස්සෙ මන් ගැන q and a එකක් ගේන්නම් ඔයාලට අහන්න තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න ❤️ Bye < 3