Myungshi04
Link to CommentCode of ConductWattpad Safety Portal
"Destiny" එක්ක හුස්ම ගත්ත ඔයාලා හැමෝටම කොහොම වචනෙන් ස්තුති කරන්නද... ඇත්තටම හරිම සතුටුයි මට අද වෙනකොට ඔයාලගෙ ආදරය නිසාම කතාව Nonfanfiction #1 වෙලා තියනවා.මගේ පළවෙනි නිර්මාණය විදියට හිතුවෙ නෑ මං මෙච්චර ආදරයක් ලැබේවි කියලා. මුල ඉදන්ම කමෙන්ට් කරලා වෝට් කරලා ඔයාලා දීපු ඒ හයිය නිසා අද කතාව ඉස්සරහට ඇවිත් තියනවා.ඉතිං කතුවරිය ක් විදියට ඒ සතුට නිම් නෑ මගෙ ජීවිතේට... සිංහලෙන් ලියවුණු Nonfanfiction wattpad වල හරිම අඩුයි වගේම wattpad ඉන්න ගොඩක් අය Kpopෆෑන්ස්ලා.මමත් ඔයාලා වගේම Kpopෆෑන් කෙනෙක් ඒ 2011 ඉඳලා.මම කතුවරිය ක් විදියට වැඩ කරන්න ගත්තෙ 2017 ඉඳන්. ඒ කාලෙ ඉඳන් කවි,නිසදැස්,ගද්‍ය නිර්මාණ මම ලිව්වට කතාවක් ලියන්න මට ඒ හැටි අවබෝධයක් තිබුණේ නෑ. ඇත්තම කිව්වොත් නවකතා කෙටිකතා ඒකකවලට මම අලුත්. අත්දැකීමක් විදියට ලියන්න ගත්ත මේක මුල්ම නිර්මාණය වුණේ මේ කතාව මගේ හිතේ ඇඳුනු කතාවක් නිසා.මං ලියන ඒවා කියවන ඔයාලගෙ හිත එක වචනෙකින් හරි ඒ නිර්මාණෙන් සතුටක් ලැබෙනවනම් ඒ තමා කතුවර ජීවිතයේ මං ලබන ලොකුම සතුට.හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඔයාලා මට දීපු සහයෝගයට මේ දුර එන්නට... ඉස්සරහටත් මං එක්ක ඉන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා... මං, Happy :) (Myungshi)
08sudee
ඕතරී ඉතුරු කොටස් ටික කෝ කතාවෙ

sayukookie
Thanks for adding my book to your reading list
VangirlANU
Thank u for adding my story to your reading list. ❤️
J_YoYo
Thank you for voting ...saranghaeyo
sanju_soo
Thank u for voting my ff. Hope u enjoyed the story.❤
YOU_I_97
කතාවට වෝට් කලාට ගොඩක් ස්තූතියි ❤