NARNIA__47

Hi යාලුවනේ....!
          	
          	ඔයාලට මාව මතකතේ....?
          	
          	ඔයාල හිතනව නම් මන් මේ කතාව සම්පූර්ණ ලියල ඉවර කරල අප්ඩේට් දෙන්න ආවයි කියල.සොව්රි යලුවනේ.....ඇත්තටම මන් ඒකෙ පොඩ්ඩම පොඩ්ඩයි ලිව්වෙ.මට තියන වැඩත් එක්ක ඒක ලියන්න කිසිම අදහසක් ඔලුවට එන්නෙ නෑ අනේ......ඒත් මන් කොහොමහරි කතාව complete කරනවා.මන් දැක්ක ගොඩක් අය කතාව අහල තියනවා.ඒ නිසා මන් දැනට ලියල තියන ටික දාන්නම්.ආයෙත් කියනෝ සමාවෙන්න ළමයි තව ටික කාලයක් යයි මේක ලියන්න.