මං මේවෙලාවේ දෙයක් කියන්න කැමතියි... ❤️
මගේ ජීවිතේ මට හම්බුනා හොදම යාළුවා වගේම එක ලේ නොවුනත් මගේම සහෝදරියක් ඔයා... කවමදාකවත් දුකේදී මාව අතාරින්නෙ නැතුව මගේ හැමදේකටම එදා ඉදන්ම උදව්වක් හයියක් උනේ ඔයා...❤️ ඉතිං... ❤️මගේ සයුමලට වැඩි වැඩියෙන් හරියන්න ඕනි මැණිකේ ❤️❤️ ඔයාගේ අතින් ලස්සනට හෙනම තාත්වික විදියට හැඩවෙන කතා... දවසක කස්තුරි සුවඳ, අමාවක හස, බිඳුණු කැඩපත්, සේපාලිකා වගේ ප්‍රසිද්ධ කතා අතරට යන්න ලැබේවා කියලා මං හදවතින්ම සුබ පතනවා ❤️✨ආතරෙයි ඒයිම් උම්ම්ම්ම්ම්ම්ම්ම්වහ්