N_gurl2008
Link to CommentCode of ConductWattpad Safety Portal
Bby im not gay!!! 15 වෙනි චැප්ටරේ දැම්මෝ ❤️
Njeon97
අපිට වහිනවා ඩෝ
N_gurl2008
@Njeon97 මන් උබෙන් ඉල්ලුවෙ නෑනේ..මම නෙ දෙන්නේ..උබ ඒවත් එපා කියද්දි දුකයි..මන් දැන් කිස් දෙන්නෙ වෙන දෙන්නෙක්ට...උබගෙන් ඇහුවා ඇහුවා උබ එපා කිව්වනෙ
•
Reply
Njeon97
@N_gurl2008 ආහ්...ඒ මේ යම්කිසි කාලෙක boy bestageth ඔලුව වැදිලා ඉස්කොලේ උන්ගෙත් ඔලුව වැදිලා මගෙත් ඔලුව කුරුවල් වෙච්ච කාලේ...අනික ඉතින් උබට ස්පෙශල් අවස්ථා දෙකක්ම දීලානෙ ආයෙ නෑ
•
Reply
N_gurl2008
@Njeon97 මට මතකයි...මුල් කාලෙ..දවසක් කිව්වා හැමෝන්ගෙන්ම කිස් හම්බෙනවා ඒත් ඔයාගෙන් නිසා කමකුත් නෑ වගේ දෙන්නකො කියලා..අනික තවුසෙ මට දෙපාරක්ම දුන්නා මට මතකයීඊඊඊඊ
•
Reply
Kim_Yeonsooki
මට හෙල්ප් එකක් දෙන්න කවුරුත් නැද්දො
Njeon97
anew bn ara mage cousinsla achchita kelam kyl achchit ammt call krl....ammi kiwwa eyl kyl lu " achchi akka oya kyn thrm hoda kenek neme pdm krrnth nh boru krnne potha athe tyn " arakai mekayi...wadyk oiii...mn unw wishwasa krnne nh thama eth eyl bl fansla ne e nisa man ithin wattpad yana welawata oluwa dan htiyt mn banneth nh...anika un api ennage chatsuth kiyewwa neh...mata epa wela inne bn...
jeonshoki
කොහොමද ඔයාට නංගී ❤ මටනම් ජොයි මතයී ඒයී බායී හුක්ම්ම්ම් ...……… වැඩ ටික හොදට කරගන්න බායීඊඊඊඊඊඉ❤☺️☺️ good night ❤
N_gurl2008
@jeonshoki නංගියෙක් කියලා දැනගෙන...නංගි නංගි කියලා කියනෝ නේත දැන් ම්හුක්...මටත් ජෝ මතයි අක්කියෝ...බායි...මම විතරක් මොකෑ ඔයත් හොදට වැඩ ටික කරගම්න ඒයී...ආයෙම එන්නම්කො මැසේජ් එකක් දාලා යන්ඩ..❤️❤️❤️❤️gudus night ❤️
•
Reply
Nur_Zaira
තැන්කිව් කතාවට වෝට් කලාට .....
N_gurl2008
@Nur_Zaira eka lassanai anee...hby mn godak duk wenw mt eka parakku wela hambuna nisa...
•
Reply
dudiooo
Happy new year dear ❤️✨️
Njeon97
පාලූ පැලේ...මම තනියම උක් කන වෙලේ... මගෙ තනිවට පමුතු අකෙක් ආවා අනේ... ලා ලා ලා ලා ... #ලෙට්ස් ෆ්‍රෙකින්ග් ඩැන්ස් විත් දි රූම් ගෝස්ට් #උක්කනවා විත් මයි ගෝස්ට් ලවර් #ශෙවූ ඉස් ඕෆ්ලයින් #ගොස්ට් ලවර් ලයික්ස් ටෝ ඊට් උක්
N_gurl2008
Merry christmas වස්තුලා..ඔන්න කතා දෙකම දුන්නා..පොඩි නෝට් එකකුත් ඇති කතා දෙකේම..ඒක පොඩ්ඩක් බලන්න කියලා මන් ඉල්ලනවා..ඉතින් merry christmas..
N_gurl2008
ළමයි මේ මගේ පළවෙනි කතාව..අනේ ඒක 4.3K අය කියවලා..මට පට්ට සතුටුයි වගේම ගොඩාක් දුකයි..මගේ ඒ account එක නැති උන එකට... ගොඩාක් ස්තූතියි අම්නේ..මන් ඇත්තටම මෙච්චර බලාපොරොත්තු උනේ නෑ...පළවෙනි කතාවට..ස්තූතියි ගොඩාරියක්..❤️ https://www.wattpad.com/story/361863443