Namgoogie

ඔයාලා තාමත් ඉන්නවද?

Namgoogie

@Senithi17 || හනේ ❤️‍
Reply

Namgoogie

@Harry_Monster_9405 || මන් බලන් ඉන්නවා 
Reply

Harry_Monster_9405

@Namgoogie exam eken passe ennam :D
Reply

Veny-Lvy

Thawa vmin ekak liynnko

Veny-Lvy

@Namgoogie අනෙහ් ඇත්තමද..තැන්ක් යූ ❤️
Reply

Namgoogie

@Veny-Lvy || මන් ලියන්න ට්‍රයි එකක් දෙන්නම්කෝ ❤️‍
Reply

Namgoogie

ඔයාලා තාමත් ඉන්නවද?

Namgoogie

@Senithi17 || හනේ ❤️‍
Reply

Namgoogie

@Harry_Monster_9405 || මන් බලන් ඉන්නවා 
Reply

Harry_Monster_9405

@Namgoogie exam eken passe ennam :D
Reply

Namgoogie

මේ ඇක් එක අද ඉදන් closed account එකක් මගේ බෙයාලා....මේ ප්‍රශ්න හැම එකක්ම හරියටම ඉවර උන දවසට,මෙතනට කලින් තිබ්බ නිදහස් බව ආයෙම ආව දවසට මන් ඇවිත් යන්න එන්නම්
          
          කොහොමත් අර කවුද කියනවත් වගේ මෙතන ඉන්න පොඩි පොඩි ඕතර්ස්ලා නැති උනා කියලා ප්‍රශ්නයක් ඇත්තේ නෑනේ නේද....

Piuminethra2005

ඒත් ඔයා ආයේ එන්න ඕනි හරි ද අපි බලාගෙන් ඉන්නො ආදරේ යි ❤️
Reply

Piuminethra2005

@Namgoogie මේ ඔක්කොම ප්‍රශ්න කස්තුරි සුවද.කතාව හන්දා ද 
Reply

Selene_ivyyy__

@Harry_Monster_9405 ඔව් ඒක තමා ❤️
Reply

DunBT21

මට ඔයාව මතක් වෙනවා හරිත (: 

DunBT21

@Namgoogie හරේ මන් බලන්නම් 
Reply

Namgoogie

@DunBT21 || හරි අක්කේ..මන් දාන්නම්...ඔයා insta use කරනවද?
Reply

DunBT21

@Namgoogie ඔවා වට්සැප් එකට එන්න අනේ මම මේ පැත්තට වැඩිය එවෙන්නෙත් නැහැ නෙ දැම් 
Reply

_Taekookie_Moon_

හායි... Wtsp author group එකක් තියනවා එන්න කැමතිදෝ (◍•ᴗ•◍)

Namgoogie

@_Taekookie_Moon_ || ඔම්කෙයි!!
Reply

Namgoogie

@_Taekookie_Moon_ ||| හාආආආආ....එන්නාආආආම්......
Reply

Swag_sopier

මතකත මාව..තාම ඔයාට ~(⁠~⁠ ̄⁠³⁠ ̄⁠)⁠~

Swag_sopier

@Namgoogie ආතරෙයි////
Reply

Namgoogie

@Swag_sopier || කොහොම අමතක කරන්නද අනේ දවසක් හරි ආදරේ කල මුල්ම කෙනාව....
Reply

Rsh_K19

අක්කි ice  boss 2 දෙන්නෙ නෑද  ඔයා  හොදම හරියකින් අතුරුදහන් වෙලා දැන් කුතුහලේයි දෙයියනේ.ආපදාවක් නෑනෙ ඔයා පරිස්සමෙන් මලක් වගේ ඉන්නෝනේ

Rsh_K19

ඒකට කමන්නෑ ඔයා හෙමින් දෙන්නකො ☺️පරිස්සමට ඉන්න .අනික හෙමීට වාඩිවෙලා කන්නාඩි දෙකක් කාරිය දාගෙන හොයලා බලන්නකෝ කොනක් අහුවෙයි ❤️
Reply

Namgoogie

@Rsh_K19 || අක්කිට සමාවෙන්න බබා...අක්කි ඔක්කොම අවුල් කරන් ජීවිතේට පැටලුන නූල් බෝලේ වගේ කරන් ඉන්නේ :)  I.C.E BOSS එක ලියලා ඉවර කරගන්න බැරි උනා තාම..ඒකයි නොදා ඉන්නේ..මොන ගේමක් හරි ගහලා ඒක ඉවර කරලා පබ් කරන්නම් හොදේ
            
            p.s ; eye doctor ගෙන් ෆොන් එකේ ඉන්න එපා කියලා අහන්න ලැබුනට පස්සේ ගෙදරින් මේක අතට ගන්නවට කේස්...Lol
Reply