Nanayakkara19

කියන්න වචන නෑ  නියම කතාවක් කෙටි හැබැයි නියමයි . ගුප්ත දේවල් හොයන ඒවට ආස කෙනෙක් විදියට මේ කතව මට මාරම විදියට දැනුනා . කියවලා බලන්න . මට ලැබිච්ච හොඳම කතාවක් ❤
          	https://www.wattpad.com/story/291306067

DewNash

හලෝ අක්කා....මේ දවස් වල එක්සෑම් නේද...
          අප්ඩේට් දෙන්නෙත් නැති නිසා...අක්කව හම්බවෙන්නෙත් නෑනෙ වැඩිය...ඒ නිසා මැසේජ් බෝඩ් එකම ගත්තා ඉතිම් හික්ස්...
          
          හොදට ලියන්න...❤️ (ලියලා ඉවරද දන්නෙත් නෑ ඔක්කොම විෂයන්)
          
          විෂ් කරන්න නං මං පරක්කුයි හැබැයි...මේ පැත්තෙ වැඩිය එන්නෑනෙ
          
          ඒ උනාට ගුඩ් ලක් අක්කෙ❤️

Nanayakkara19

@DewNash  Thank you nango ❤ මට තවම exam ඉවර නෑ  .මං මේක දැක්කෙත් අක්කා කියලා :-(exam ඉවර වුණ ගමන් එන්නේ මේ පැත්තට :-D අප්ඩේට් දාන්න හරිද මං කියවනවා :-D❤ thank you dear ❤️
Reply

Nanayakkara19

කියන්න වචන නෑ  නියම කතාවක් කෙටි හැබැයි නියමයි . ගුප්ත දේවල් හොයන ඒවට ආස කෙනෙක් විදියට මේ කතව මට මාරම විදියට දැනුනා . කියවලා බලන්න . මට ලැබිච්ච හොඳම කතාවක් ❤
          https://www.wattpad.com/story/291306067

SS80723990

ළමයි මුලින්ම මං මේක කියන්න ඕනා.. මේක කතාවක් හොදේ...
          අනික මේක මං ලියපු එකකුත් නෙමේ.... කතාව මාර interesting කතාවක් ..
          ඒකයි මං මේක දැම්මේ..ඔයාලා මේක කියවගෙන යද්දි තේරෙයි....
          
          
          https://www.wattpad.com/story/282323044?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=SS80723990&wp_originator=g%2BC4cF6xm2n6Zwlzu6j%2B5NEkmShoy0cg8K1SusqiB9zkF74Zq3j63oEsyp66ln3EgN1sXJOWvbTwdKxnqloJ54v9e7aHkugrlyaDyv8AXyZULMZzarUw0TgX2rH3MJvt

SS80723990

✒️මං හිතන් ඉන්නේ පුංචි තරගයක් තියන්න....
          ✒️පුංචි තරගයක් තියමුද?.. 
          ✒️එහෙනම් අහගන්නකෝ.....මේකයි වෙන්නේ..,
                 ✒️මං ff එකක් විදිහට පුංචි video 
                     එකක කොටසක් දානවා..
                  ✒️ඔයාලට තියේන්නේ මේ video එක                                                                                දිහා  බලලා
                   ✒️ ඔයාලට හිතෙන විදිහට short        story එකේ ඉදිරියට වෙන විදිහ අර්ථවත්    ව ලස්සන short story  එකක් ලියන්න.
                 
               ️*(1part) එකක් හොදටම ඇති ✋*
          
          ✒️comment එකක් විදිහට ඔයාලා ලියන short story එක දාන්න හොදේ .
          
          
          ✒️තරගයක් නම් තෑගිත් ඕනෙනේ.
                     
                        ඕනෙද?????.......හරි....
          ✒️මං  තෑග්ගක් විදිහ...
                              *මං ඊලගට ලියන ff එකට characters විදිහට ඔයා කියන actor / actress / singer  ලා / ඔයාගෙ නම  / ඔයා කියන නම් දාලා ලියනවා
                ✒️ තරගෙ තියන්න කලින් ,
                        * තරගෙ තියන්න කැමතිද/නැද්ද කියලා මට (@SS80723990 ) private masage එකක් දන්න..*
                    
                   වැඩි විස්තර පසුවට.....
                               
          
          
          
          

Nanayakkara19

@SS80723990 මරු අදහස 
Reply