lizzaaya

මම කියවපු story වලින් අමුතුම writing skill එකක් තිබ්බෙ මේ story එකේ.. අකුරු, වචන එහෙම එකට අමුනල ලියන මේ කතාව හරිම ලස්සනයි.. පුළුවන් ඉක්මනට updates දෙන්න.. බලාගෙන ඉන්නවා 

Mandy_129

මිරිඟු සිත්තම් එක හුස්මට කියවගෙන ආවේ.... මේක හරිම ලස්සනයි... ලස්සනයි කියනවට වඩා... කතාවකට එහා ගියපු ජීවිත අත්දැකීමක් වගේ... 
          
          තිවංක ඉන්න සිටුවේශන් එක මං හිතන එකමද බලමු...
          ඉක්මණට ඊළඟ චැප්ටරෙකක් අරන් එන්න ❤

NaveFernando

Thank you very much for your comment, Trying my best and I am glad you are enjoying it. ආදරෙයි!! <3
Reply

Gsdwdff45

Hi ayyaaaaaaa.mawa mathakadoooo
          Kohomada oyala dennata.hodin neda.
          Me dawas wala oya tikak busy wage neda.  

Gsdwdff45

@NaveFernando ow අය්යා හුගක් හොදින් ඉන්නවා.
Reply

NaveFernando

Hey malla, yeah I am writing while working 9-5. Api denna hondin, oyath godak sathutin innawa athi kiala hithnawa. Adareyi godak <3
Reply

Gsdwdff45

 ඔයාට නිදහස් වෙලාවක අප්ඩේට් එකක් දෙන්න අය්යේ .අපි බලාගෙන ඉන්නවා.

NaveFernando

@Gsdwdff45 Thank you very much malla !
Reply