Nayoz_

She gotta say please (say please)
          	And I know they really wish we would ball 'til we fall
          	I'm the big bad wolf there's a full moon y'all
          	Toss the money in the air girl, watch how your dreams hit the floor
          	
          	
          	
          	දිගින් දිගටම මෙවැනි සින්දු ඔලුවෙ ප්ලේ වෙන්න හොද නැ සගෝදරවරුනි 
          	https://www.wattpad.com/story/388257200

Nayoz_

She gotta say please (say please)
          And I know they really wish we would ball 'til we fall
          I'm the big bad wolf there's a full moon y'all
          Toss the money in the air girl, watch how your dreams hit the floor
          
          
          
          දිගින් දිගටම මෙවැනි සින්දු ඔලුවෙ ප්ලේ වෙන්න හොද නැ සගෝදරවරුනි 
          https://www.wattpad.com/story/388257200

Nayoz_

ඉස්සර ඉදන් ඩීසන්ට් පිට ඉදපු පට්ටම ඔතර් පොරවල් දැන් wattpad අප්පිරිය නිසා එන් නැ කියලා දැකල පැත්ත ගහලා ඉන්න මම.
          එහෙම යන්ටෙපා කියන්න මට‍ සෑහෙන්න වුවමනාවක් තියේ මට‍.මොකද ඉස්සර වාගේ ගොඩක් කොලිටි නිර්මාණ අඩු වීගෙන යනවා වගේ පේන නිසා.පොතක් නිකන් අතින් අල්ලන්න තියා හිතලවත් නැති එවුන් ඇවිත් delulu පොත් ලියනවා. මන් අහන්නේ ලියන්න කලින් කියවල ඉන්න එපැයි.. එකට සමහර ගොන් හරක් ewwww..එත් ඉතින්  පරණ අයට හිත් අමාරුකන් තියන් කොමද ලියන්නෙ කියන්නේ නේද..
          
          This place is not as same before
          
          අවුරුදු තුනක් ඉදිය තැන.. ලස්සන මිනිස්සු ටිකක් මගේම වයිබ් එකේ සෙට් එකක් හම්බුන තැන වෙනස් වෙනකොට දුකයි..cori වෙනොනේ හෑල්ලට :(

nishi2244

@Nayoz_  ow old is gold thama ❤️
Reply

Nayoz_

@Nul_Roxns ඇත්ත sudunoni.. Numberyak hri wena fb acc ekak hri nadd oyawa hoyagant.. Thibboth dentaa
Reply

Nul_Roxns

@Nayoz_ old is glod dear..ඒ කාලේ වගේ ආයේ මෙතන හැදෙන්නේ නෑ..❤️
Reply

Nayoz_

අලුත් prof piccuwa ලස්සනතේ... මට‍ මේක ඇදල දුන්නේ HA NA අක්කා.. ඔයාලටත් පුළුවන් එයාගේ fb එකට ගිහින් කැමති නම් මේ වාගේ ආර්ට් වර්ක් එකක් කරගන්න ♥️

Nayoz_

මේකේ ඉන්න මගේ හිච්චි රිඩක සහෘදයන්ට සුබ නව වසරක් වේවා.
          
          හොද උණුසුම් සැප කාල වගේම සිතල පිරුණු කටුක දුගද කාලත් ඒවී.. ඒ හැමදේටම ලෑස්ති වෙලා අවුරුද්දේ හොදින් ජිවත් වෙන්න ට්‍රය් එකක් දෙන්න.. හැමදේම හොදත් නැ නරකත් නැ මද්‍යස්ථයි ඉතින් මැද සිතින් ඉදන් දේවල් දිහා බලන්නා ට්‍රය් එකක් දෙමු.. වැටෙන්න පුළුවන් නැගිටින්න පුළුවන් ඒවා මේ ගමනේ අනිවාර්ය දේවල්.. ඒ මොක උනත් මේ ජිවිතේ ජිවත් වෙන්න.. අතීතයෙවත් අනාගතයේවත් නොඉද.. එතකොට ජිවිතේ හරිම රේඩියෝ චැනල් එක ටියුන් වේවි.. එහෙනම් පටි තද කරගන්න.. ලස්සන ගමනක් යමු. ආදරෙයි ♥️
          
          
          ආඃ.. ඒ වගේම මම බලන්නම් මේ අවුරද්දේ ඉදන්වත් කම්මැලි නැතුව කතා දෙන්න.. මම හෙන කම්මැලිනෙ එක ලොකු වැරද්දක් බව දන්නො ඉතින්.. ඒ තිබිලත් මාව ෆලෝ කරන් ඉන්න ඔයලට ගොඩක් ආදරෙයි ඇත්තටම ♥️

vampy_ama_

@Nayoz_ ඔයාගේ උපදෙස් පිලිපදින්නම් අක්කේ ❤
            ඔයාටත් එසේම වේවා  ❤ 
            ඔහොම නම් බෑ කම්මැලි වෙලා❤
Reply