Ne_thara_

හීන අපේ ලඟට එන්නෑ..... අපි හීන ලඟට යන්න ඕනී!
          	
          	හීන තනපු මතක♡
          	
          	
          	-copied

Ne_thara_

Hi! 
          මාව දන්නෙත් නැතුව ඇති...මතකත් නැතුව ඇති.... 2022කේ ගිහින් 2023 ඉවර වෙනකොට තමා ආයේ මේ පැත්තට එන්න හිතුණේ.... 
          අවුරුදු එකහමාරකට විතර කලින් මං නවත්තලා දාපු ongoing කතාවක් මං අද ආයේ කියවලා බැලුවා...
           #Awaiting එක.
           plot එක ලස්සනයි ඒකෙ.... අපරාදෙ කියලා හිතුනා. හැබැයි ආයෙ ලියන්න බෑ ඒක මට... මොකද මං තවදුරටත් ආමි කෙනෙක් නෙවෙයි නිසා ලිව්වත් true feelings ගන්න බෑ ඉතින් මේ announcement එක දාන්නේ... 
          
          ඒ කතාව කියවලා enjoy කරපු කෙනෙක් ඉන්නවනම් ඒක Continue කරන්න කැමතිනම් මං දෙන්නම්..... නැත්තම් ඒක දිගටම ලියන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට කියන්න plz... 
          මොකද මං ඒක දුකින් උනත් unpublish කරන්න හිතුවා... 
          
          ආහ්! තව දෙයක්! ඔයාලා මාව unfollow කරාට කමක් නෑ
          මොකද ආයේ මං මේ acc එකේ publish කරොත් කරන්නේ one-shot එකක් හරි නැත්තම් bts related නැති කතාවක්
          
          -Thankyou
               Thara♡
           

Lil_mewogi

@Ne_thara_ mokada me eka parastamaaaa
Reply

Ne_thara_

බැඳීමක් ඇති වුණා....
          කියා හිතපු හැමවෙලාවකම,
          හිත මටත් හොරා හිනා වුණේ 
          නෑ ඔබට වැරදුනා..... 
          ලෙස නොකියා කියාම,
          
          දෛවය සමහර මිනිස්සු මුණගස්සන්නේ මතක දී ඈත් කරන්න යනුවෙන් කවදා කවුරුහරි කියා තිබුනාට 
          ඒ දේ හැමදාම ඇත්ත වුණේ  මතක පිටු උදුරාන
           #sadlife #fuckoff

Aishinsha

@Ne_thara_  එක ඇත්ත... අපි ලගට එන  මිනිස්සු යනකොට එනකොට හිටියටවඩ ගොඩක් පහලට වැටෙනව අපි .. මනසින් ..☹️
Reply