මම මගෙ My prince කතාව අන්පබ්ලිශ් කළා ළමයි.ඔයාලා දන්නවා මේ දවස්වල තියෙන ප්‍රශ්නෙ නේද?ඕක කොහෙන් ගියත් අන්තිමට ඉවර වෙන්නේ ටේකුක් ඇතුලු අපේ බටසගෙන් කියලාත් අපි හොදටම දන්නවා.ඒ වගේම අපි අපේ රසවින්දනයට ලියන කතා මේ සිරි ලංකාවෙ බුද්ධිමත් මිනිස්සු මේවා සංස්කෘතියට පටහැනියි,අරකයි,මේකයි ගගා වැළලෙන්න හදනවා.මම ටේකුක් ඕතර් කෙනෙක්.අපි අමු අමුවෙම ඒ දෙන්නගෙ නම්ම දාගෙන ලියන නිසා අන්තිමට කොහෙවත් ඉන්න ඒ මිනිස්සු දෙන්නාට මේ මිනිස්සු මඩ ගහනවා.ඒ නිසා හොඳම දේ මේකයි කියලා මට හිතුන නිසයි මන් මේවා අන්පබ්ලිශ් කළේ.මම ඔයාලාට දෙන්න චැප්ටර්ස් 4ක් ලියාගෙන හිටියෙත්.ඒත් මේ තත්වේ හිතනවාට වඩා තව ඇදෙයි වගේ. දවසක් එයි අපිට වට්ටියෙ නිදහසේ කලින් වගේම ඉන්න. අන්න එදාට මම අනිවාරෙන්ම ඒක ආයම පබ්ලිශ් කරනවා කලින් තිබ්බාටත් වැඩිය හොඳට.මේක මගේ පොරොන්දුවක් ළමයිනේ...✨✨♥️
වැටෙන්න එපා..වට්ටන්න try කරන අයට පේන්න නැගිටින්න අපි try කරමු...♥️
හැමදාම වගේ මට අන්තිමට කියන්න තියෙන්නෙ...ඔයාලාට ආදරෙයි...♥️♥️♥️
පරිස්සමින් ඉන්න...♥️♥️️️
කවදක හරි මේ කරුම වසංගතේ ඉවර වුනාම මම ආයම එන්නම්...ප්ලීස් මාත් එක්ක මෙච්චර කල් හිටපු කිහිප දෙනා මාත් එක්ක දිගටම ඉඳියි කියලා හිතනවා.මාව අමතක කරන්න එපා ප්ලීස්...
එහෙනම්....පරිස්සමින් ඉන්න ළමයිනෙ..️♥️