NethuGamage

උබ පොතක්....!!!
          	ඔව් මට හැමවෙලේම හිතුනෙ එහෙම ..
          	ආසම පොත කියවන්න බැරි පාඨකයෙක්..
          	ඇයි මටම..
          	ඇයි මමම..
          	උබට පුළුවන් උනා නම් සම්පුර්ණයෙන් ඇරපු පොතක් වෙන්න..
          	එක්කො එපා බන් සම්පූර්ණයෙන්ම වහපු පොතක් වෙන්න..
          	ඒත් කරුමෙට.....
          	උබ කියන්නෙම භාගෙට ඇරපු පොතක් වෙද්දි
          	ආසම පොත උනත් කියවන්නෙ කොහොමද...
          	අකුරු බොද වෙද්දි....

NethuGamage

උබ පොතක්....!!!
          ඔව් මට හැමවෙලේම හිතුනෙ එහෙම ..
          ආසම පොත කියවන්න බැරි පාඨකයෙක්..
          ඇයි මටම..
          ඇයි මමම..
          උබට පුළුවන් උනා නම් සම්පුර්ණයෙන් ඇරපු පොතක් වෙන්න..
          එක්කො එපා බන් සම්පූර්ණයෙන්ම වහපු පොතක් වෙන්න..
          ඒත් කරුමෙට.....
          උබ කියන්නෙම භාගෙට ඇරපු පොතක් වෙද්දි
          ආසම පොත උනත් කියවන්නෙ කොහොමද...
          අකුරු බොද වෙද්දි....